Tupac හා bulkhead

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රනිල් ගැන ත්‍රෙඩ් දාපු එකා මම ගේ ත්‍රෙඩ් වල ඉන්නවා කිව්වම හිනා වෙනවා :lol:

උඹ කොහොම හරි ඒ ත්‍රෙඩ් එක බලන්නත් දූවගෙන ආවනේ :baffled:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ගේ කුරුල්ලෝ දැන් නෑ නේ බන් ගෙවල් වල. ඉස්සරනං අම්බානෙක හිටිය, GAY නිසා වද වෙලාද මන්ද?
    හැබැයි ගේ උනාට උන්ගේ කුඩුවල පැටව් බෝ වෙනවනේ :oo: අරන් හදාගන්නවා ඇති කැලේ ඉන්න උන්ගෙන් :yes: