Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
tupac97 ඇතුලේ..😮
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝධි පූජාවේ සිටි සිසුවාව ගල්ගුහාවකට ගෙන ගොස් සමූහ අපයෝජනය කළ අය හසුවේ

10/13/2022 02:30:00 PM

විහාරස්ථානයක බෝධි පූජාවක් පැවැත්වෙන අතරතුර බාල වයස්කාර පාසල් සිසුවෙකු රවටා එම විහාරස්ථානයේ ගල් ගුහාවකට රැගෙන ගොස් ඔහු බිය ගන්වා සමූහ ලෙස බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ විශ්‍රාමික හමුදා නිලධාරියකු, බාලවයස්කාර පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු පෙරේදා (11දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලීසිය පවසයි.

යාය 4, කබරගොයාව ප්‍රදේශයේ පදිවි 43 හැවිරිදි හමුදා විශ්‍රාමිකයෙකු, 4වැනි පියවර, දොරමඩලාව, මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු සහ යාය 4, රඹෑව වාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.මෙම බරපතළ ලිංගික අපයෝජනය,

එක් සැකකරුවෙකු ජංගම දුරකථනයක් මාර්ගයෙන් පටිගත කර ඇති අතර, වින්දිත පාසල් සිසුවාගේ සහෝදරයාගේ මිතුරකු එම දර්ශන ඔහුට පෙන්වීමෙන් අනතුරුව මෙම සිදුවීම අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.වින්දිත දරුවාගේ අසල නිවසක පදිංචි හමුදා විශ්‍රාමිකයා ප්‍රථම වතාවට පසුගිය පෙබරවාරි මාසයේ දිනක එම දරුවාගේ නිවසට පැමිණ,

මව විදේශගතව සිටියදී බරපතල ලිංගික අපයෝජනය කිහිප වතාවක් සිදු කර එම සිසුවා බිය ගන්වා ඇතැයිද පොලීසිය අනාවරණය කරගෙන තිබිණි. ඉන් අනතුරුව පියා සමග අසල විහාරස්ථානයේ තිබූ බෝධි පූජාවකට සහභාගි වූ අවස්ථාවේදී සැකකාර පාසල් ශිෂ්‍යයා ඇතුළු පස්දෙනෙකු තමා විහාරස්ථානයේ ගුහාවක සහ විහාරස්ථානයේ පිටුපසට රැගෙන ගොස් රාත්‍රී කාලයේ සහ දහවල් කාලයේ අපයෝජනයට ලක් කළ බව මෙම දරුවා

සිදු කළ ප්‍රකාශවල සටහත්ව ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය ප්‍රකාශ කළේය.වින්දිත දරුවාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වෙද පරික්ෂණයක් සදහා එම සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහල් අධිකරණි වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි. මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් මත නිලධාරිහු පිරිසක් වීමර්ශණ සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.

[QUOTE="weer 11, post: 28254944, member: 565866"] [HEADING=2][SIZE=7]බෝධි පූජාවේ සිටි සිසුවාව ගල්ගුහාවකට ගෙන ගොස් සමූහ අපයෝජනය කළ අය හසුවේ[/SIZE][/HEADING] 10/13/2022 02:30:00 PM [IMG alt="anuradapura-incident"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbCOo4EMABUhLSmSeXCZjvMyslQtMqKAvfjfO5AcW3u-yZfH8E1AeeKzXsuUFifwh5F6ZHnVsZHwsT1zDYpi7ykiI4-oBdFlm1MRsz1TgbkCVHS6lC-c_rdOJab4ECKAcoie6m-tHKuMyx6J3bj4bQLxI9VJZjMTFmgv2jvFoBfLanWSssgbq4Epw_ug/s16000/collage.jpg[/IMG] විහාරස්ථානයක බෝධි පූජාවක් පැවැත්වෙන අතරතුර බාල වයස්කාර පාසල් සිසුවෙකු රවටා එම විහාරස්ථානයේ ගල් ගුහාවකට රැගෙන ගොස් ඔහු බිය ගන්වා සමූහ ලෙස බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ විශ්‍රාමික හමුදා නිලධාරියකු, බාලවයස්කාර පාසල් සිසුවකු ඇතුළු තිදෙනකු පෙරේදා (11දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලීසිය පවසයි. යාය 4, කබරගොයාව ප්‍රදේශයේ පදිවි 43 හැවිරිදි හමුදා විශ්‍රාමිකයෙකු, 4වැනි පියවර, දොරමඩලාව, මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු සහ යාය 4, රඹෑව වාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.මෙම බරපතළ ලිංගික අපයෝජනය, [CENTER][/CENTER] එක් සැකකරුවෙකු ජංගම දුරකථනයක් මාර්ගයෙන් පටිගත කර ඇති අතර, වින්දිත පාසල් සිසුවාගේ සහෝදරයාගේ මිතුරකු එම දර්ශන ඔහුට පෙන්වීමෙන් අනතුරුව මෙම සිදුවීම අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.වින්දිත දරුවාගේ අසල නිවසක පදිංචි හමුදා විශ්‍රාමිකයා ප්‍රථම වතාවට පසුගිය පෙබරවාරි මාසයේ දිනක එම දරුවාගේ නිවසට පැමිණ, මව විදේශගතව සිටියදී බරපතල ලිංගික අපයෝජනය කිහිප වතාවක් සිදු කර එම සිසුවා බිය ගන්වා ඇතැයිද පොලීසිය අනාවරණය කරගෙන තිබිණි. ඉන් අනතුරුව පියා සමග අසල විහාරස්ථානයේ තිබූ බෝධි පූජාවකට සහභාගි වූ අවස්ථාවේදී සැකකාර පාසල් ශිෂ්‍යයා ඇතුළු පස්දෙනෙකු තමා විහාරස්ථානයේ ගුහාවක සහ විහාරස්ථානයේ පිටුපසට රැගෙන ගොස් රාත්‍රී කාලයේ සහ දහවල් කාලයේ අපයෝජනයට ලක් කළ බව මෙම දරුවා [CENTER][/CENTER] සිදු කළ ප්‍රකාශවල සටහත්ව ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසිය ප්‍රකාශ කළේය.වින්දිත දරුවාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වෙද පරික්ෂණයක් සදහා එම සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහල් අධිකරණි වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි. මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගුණසේකර මහතාගේ උපදෙස් මත නිලධාරිහු පිරිසක් වීමර්ශණ සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom