Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Turn On Your Computer Automatically
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියලා දෙන්න යන්නේ අපේ ඔෆිස් යන අයියලා අක්කලාට, ගෙදර මැශින් එක on වෙන්න පැය ගනන් යන කට්ටියට වැදගත් දෙයක්, ඒතමා තමන්ගේ කොම්පියුටරය ස්ව්‍යංක්‍රීයව On (පණගන්වන්නේ) කරන්නේ කොහොමද කියලා  ( ඒ කියන්නේ අපි දෙන වෙලාවකට Computer එක තනියම On වෙනවා, අපි අර CPU එකේ තියෙන බොත්තමට ඇගිල්ලෙන් අනින්න ඕනේ නැහැ  )

කොම්පියුටර් කාපු බුවාල නම් මේක දන්නවා ඇති, සිරාවටම කිව්වොත් මම නම් මේක දැන ගත්තේ ඊයේ

හරි හරි කතා ඇති,

මෙන්න මෙහෙමයි කරන්නේ මුලින්ම ඔයාගේ Computer (පරිගනකය) Off කරන්න

හුටා off කලාද ? දැන් කොහොමද ඉතුරු ටික බලාගන්නේ ?  මේ ත්‍රේඩ් එකම කියවලා ඔක්කොම හිතට දාගෙන (මම නම් අමතක වෙයි කියලා හිතලා කොලේක ලියාගත්තා) Off කරන්න

දැන් ඔයාගේ මැශින් එක on වෙනකොට Computer එකේ Setup Menu එකට යන්න  (සීයට බරගානක් මැශින් වල මේක Del (Delete) කියන button එක එබුවාම යනවා ලූ )

හරි දැන් Del (දෙල්) ඔබලා Setup එකට ගියාද ? හරි දැන් Advanced කියන Tab එකට යන්න

දැන් ඒකෙ ඇති ACPI Settings කියලා, ඒකට යන්න,

දැන් ඔයාට පෙන්නයි RTC Alarm Power On කියලා එකක් ..  බලන්න ඒක ඉස්සරහ ඒක Disabled කරලා තියෙන්නේ

ඔයා දැන් ඒක බය නැතිව Enabled කරන්න

දැන් ඒකෙ ඔයාගෙන් අහයි RTC Alarm Date කියලා, ඒක ඔයාට ඕනෙ නම් every day දෙන්න පුලුවන්, නැත්නම් මාසේ දවස් අනුව කැමති දවස් තෝරගන්න පුලුවන්

ඊට පස්සේ ඔයාට ඔයාගේ මැශින් එක on වෙන්න ඕනේ වෙලාව දෙන්න තියෙන්නේ  office යන අය උදේ 8.00 ආයි ගෙදරට යන වෙලාව රෑ 7.00 ද ඔයාට කැමති වෙලාවක් දෙන්න බඩු වැඩ

දැන් ඉතින් F10 කියලා බොත්තමක් ඇති ඔයාගේ Keyboard එකේ, ඒක ඔබලා මේක save කරගන්න (Mother board එක අනුව මෙය වෙනස් විය හැක)

දැන් වැඩේ හරි

අප්පා පොඩ්ඩක් ඉන්න ,

** සමහර මැශින් වල මේ Advance කියන එක Power Management Setup කියලත් ඇති  එතකොට RTC Alarm කියලා නැහැ එතකොට තියෙන්නේ Pwonn/Resume by Alarm කියලා

මැශින් එකෙන් මැශින් එකට පොඩි පොඩි වෙනස්කම් ඇති, පොඩ්ඩක් අතපත ගාලා බලන්න, අර කියමනකුත් තියෙනව නේ අතපත ගාන්නාට හම්බ වේ කියලත්

හරි ඔන්න වැඩේ ඉවරයි

ඔන්න ඔන්න, මුන් දැන් මට බණිනවා ඇති මේ ගෝතයා ON කරන්න විතරයි කියලා දුන්නේ OFF කරන්න කියලා දුන්නේ නැහැ කියලා

Timed Shutdown 6.2 (667.82 kb)

ඔන්න ඕක ඩවුන්ලෝඩ් කරගෙන Install කරගන්න

ඔයාට off වෙන්න ඕනෙ වෙලාව දීලා close කරලා දාන්න, හරියට ඒ වෙලාවට computer එක off වෙයි

මෝඩයන් වෙත ආදරයෙන් ලියමි,

* දැන් මගෙන් අහන්න එපා බිත්තියෙ Plug එකන් ගලවලා තිබ්බොත් මේක on වෙයිද කියලා,

* ඔයාලගේ මැශින් එකේ මේ මම කියපු විදියටම නැහැ කියලා කෑ ගහන්න එපා, ඔයාලගේ Mother Board එක අනුව ඒක වෙනස් වෙයි, ඉතින් ඔයාලගේ Mother Board එකේ වර්ගේ කියලා තියෙන විදියත් මේකෙ දාන්න, කට්ටියටම ඒක වැදගත් වෙයි

ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා

මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් සතුටුයි, එහෙම කලේ නැතත් සතුටුයි

[QUOTE="Samantha567, post: 10796801, member: 240281"] [CENTER][SIZE=2][COLOR=DarkOrchid]අද කියලා දෙන්න යන්නේ අපේ ඔෆිස් යන අයියලා අක්කලාට, ගෙදර මැශින් එක on වෙන්න පැය ගනන් යන කට්ටියට වැදගත් දෙයක්, ඒතමා තමන්ගේ කොම්පියුටරය ස්ව්‍යංක්‍රීයව On (පණගන්වන්නේ) කරන්නේ කොහොමද කියලා [IMG]http://www.arawamewa.com/forum/images/smilies/smile.gif[/IMG] ( ඒ කියන්නේ අපි දෙන වෙලාවකට Computer එක තනියම On වෙනවා, අපි අර CPU එකේ තියෙන බොත්තමට ඇගිල්ලෙන් අනින්න ඕනේ නැහැ [IMG]http://www.arawamewa.com/forum/images/smilies/biggrin.gif[/IMG] ) [/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] කොම්පියුටර් කාපු බුවාල නම් මේක දන්නවා ඇති, සිරාවටම කිව්වොත් මම නම් මේක දැන ගත්තේ ඊයේ [IMG]http://www.arawamewa.com/forum/images/smilies/redface.gif[/IMG] [/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] හරි හරි කතා ඇති, [IMG]http://www.arawamewa.com/forum/images/smilies/mad.gif[/IMG] [/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] මෙන්න මෙහෙමයි කරන්නේ මුලින්ම ඔයාගේ Computer (පරිගනකය) Off කරන්න [IMG]http://www.arawamewa.com/forum/images/smilies/tongue.gif[/IMG][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] හුටා off කලාද ? දැන් කොහොමද ඉතුරු ටික බලාගන්නේ ? [IMG]http://www.arawamewa.com/forum/images/smilies/biggrin.gif[/IMG] මේ ත්‍රේඩ් එකම කියවලා ඔක්කොම හිතට දාගෙන (මම නම් අමතක වෙයි කියලා හිතලා කොලේක ලියාගත්තා) Off කරන්න [IMG]http://www.arawamewa.com/forum/images/smilies/baffled5wh.gif[/IMG][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] දැන් ඔයාගේ මැශින් එක on වෙනකොට Computer එකේ Setup Menu එකට යන්න [IMG]http://www.arawamewa.com/forum/images/smilies/mad.gif[/IMG] (සීයට බරගානක් මැශින් වල මේක Del (Delete) කියන button එක එබුවාම යනවා ලූ )[/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] හරි දැන් Del (දෙල්) ඔබලා Setup එකට ගියාද ? හරි දැන් Advanced කියන Tab එකට යන්න [IMG]http://www.arawamewa.com/forum/images/smilies/cool.gif[/IMG][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] දැන් ඒකෙ ඇති ACPI Settings කියලා, ඒකට යන්න,[/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] දැන් ඔයාට පෙන්නයි RTC Alarm Power On කියලා එකක් .. [IMG]http://www.arawamewa.com/forum/images/smilies/confused.gif[/IMG] බලන්න ඒක ඉස්සරහ ඒක Disabled කරලා තියෙන්නේ [IMG]http://www.arawamewa.com/forum/images/smilies/mad.gif[/IMG][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] ඔයා දැන් ඒක බය නැතිව Enabled කරන්න [IMG]http://www.arawamewa.com/forum/images/smilies/wink.gif[/IMG] [/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] දැන් ඒකෙ ඔයාගෙන් අහයි RTC Alarm Date කියලා, ඒක ඔයාට ඕනෙ නම් every day දෙන්න පුලුවන්, නැත්නම් මාසේ දවස් අනුව කැමති දවස් තෝරගන්න පුලුවන් [IMG]http://www.arawamewa.com/forum/images/smilies/cool.gif[/IMG][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] ඊට පස්සේ ඔයාට ඔයාගේ මැශින් එක on වෙන්න ඕනේ වෙලාව දෙන්න තියෙන්නේ [IMG]http://www.arawamewa.com/forum/images/smilies/cool.gif[/IMG] office යන අය උදේ 8.00 ආයි ගෙදරට යන වෙලාව රෑ 7.00 ද ඔයාට කැමති වෙලාවක් දෙන්න බඩු වැඩ [IMG]http://www.arawamewa.com/forum/images/smilies/tongue.gif[/IMG] [/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] දැන් ඉතින් F10 කියලා බොත්තමක් ඇති ඔයාගේ Keyboard එකේ, ඒක ඔබලා මේක save කරගන්න (Mother board එක අනුව මෙය වෙනස් විය හැක) [/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] දැන් වැඩේ හරි [IMG]http://www.arawamewa.com/forum/images/smilies/cool.gif[/IMG] [/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] අප්පා පොඩ්ඩක් ඉන්න ,[/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] [U][I]** සමහර මැශින් වල මේ Advance කියන එක [/I][/U][/COLOR][/SIZE][U][I][SIZE=2][COLOR=DarkOrchid]Power Management Setup[/COLOR][/SIZE][SIZE=2][COLOR=DarkOrchid] කියලත් ඇති [/COLOR][/SIZE][/I][/U][SIZE=2][COLOR=DarkOrchid][U][I] එතකොට RTC Alarm කියලා නැහැ එතකොට තියෙන්නේ Pwonn/Resume by Alarm කියලා [/I][/U][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] මැශින් එකෙන් මැශින් එකට පොඩි පොඩි වෙනස්කම් ඇති, පොඩ්ඩක් අතපත ගාලා බලන්න, අර කියමනකුත් තියෙනව නේ අතපත ගාන්නාට හම්බ වේ කියලත් [IMG]http://www.arawamewa.com/forum/images/smilies/rolleyes.gif[/IMG][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] හරි ඔන්න වැඩේ ඉවරයි [IMG]http://www.arawamewa.com/forum/images/smilies/wink.gif[/IMG][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] [B][U][I]ඔන්න ඔන්න, මුන් දැන් මට බණිනවා ඇති මේ ගෝතයා ON කරන්න විතරයි කියලා දුන්නේ OFF කරන්න කියලා දුන්නේ නැහැ කියලා [IMG]http://www.arawamewa.com/forum/images/smilies/biggrin.gif[/IMG] [IMG]http://www.arawamewa.com/forum/images/smilies/biggrin.gif[/IMG][/I][/U][/B][/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] [B]Timed Shutdown 6.2 (667.82 kb) [/B][/COLOR][/SIZE] [URL="http://www.tinnes.co.uk/shutdown/timedshutdown6.exe"][IMG]http://4.bp.blogspot.com/-mRdqOwzBbqQ/TbdQOuXqIxI/AAAAAAAAAAk/7beS6F4Uhzs/s1600/downloadbutton.png[/IMG][/URL] [SIZE=2][COLOR=DarkOrchid] ඔන්න ඕක ඩවුන්ලෝඩ් කරගෙන Install කරගන්න [IMG]http://www.arawamewa.com/forum/images/smilies/smile.gif[/IMG] [/COLOR][/SIZE] [SIZE=2][COLOR=DarkOrchid] ඔයාට off වෙන්න ඕනෙ වෙලාව දීලා close කරලා දාන්න, හරියට ඒ වෙලාවට computer එක off වෙයි [IMG]http://www.arawamewa.com/forum/images/smilies/cool.gif[/IMG] [IMG]http://www.arawamewa.com/forum/images/smilies/cool.gif[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=2][COLOR=DarkOrchid] [SIZE=1] [/SIZE][/COLOR][/SIZE][LEFT][SIZE=1][COLOR=DarkOrchid][U][B][I]මෝඩයන් වෙත ආදරයෙන් ලියමි,[/I][/B][/U] * දැන් මගෙන් අහන්න එපා බිත්තියෙ Plug එකන් ගලවලා තිබ්බොත් මේක on වෙයිද කියලා, [IMG]http://www.arawamewa.com/forum/images/smilies/biggrin.gif[/IMG] [/COLOR][/SIZE] [SIZE=1][COLOR=DarkOrchid] * ඔයාලගේ මැශින් එකේ මේ මම කියපු විදියටම නැහැ කියලා කෑ ගහන්න එපා, ඔයාලගේ Mother Board එක අනුව ඒක වෙනස් වෙයි, ඉතින් ඔයාලගේ Mother Board එකේ වර්ගේ කියලා තියෙන විදියත් මේකෙ දාන්න, කට්ටියටම ඒක වැදගත් වෙයි [IMG]http://www.arawamewa.com/forum/images/smilies/smile.gif[/IMG][/COLOR][/SIZE] [/LEFT] [SIZE=2][COLOR=DarkOrchid] [/COLOR][/SIZE][RIGHT]********************************************************** [RIGHT][SIZE=1][COLOR=Black][I]ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා :):) මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් සතුටුයි, එහෙම කලේ නැතත් සතුටුයි :rolleyes::rolleyes: [/I][/COLOR][/SIZE][/RIGHT] [SIZE=1][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom