Turn On Your Computer Automatically

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
අද කියලා දෙන්න යන්නේ අපේ ඔෆිස් යන අයියලා අක්කලාට, ගෙදර මැශින් එක on වෙන්න පැය ගනන් යන කට්ටියට වැදගත් දෙයක්, ඒතමා තමන්ගේ කොම්පියුටරය ස්ව්යංක්‍රීයව On (පණගන්වන්නේ) කරන්නේ කොහොමද කියලා
smile.gif
( ඒ කියන්නේ අපි දෙන වෙලාවකට Computer එක තනියම On වෙනවා, අපි අර CPU එකේ තියෙන බොත්තමට ඇගිල්ලෙන් අනින්න ඕනේ නැහැ
biggrin.gif
)

කොම්පියුටර් කාපු බුවාල නම් මේක දන්නවා ඇති, සිරාවටම කිව්වොත් මම නම් මේක දැන ගත්තේ ඊයේ
redface.gif


හරි හරි කතා ඇති,
mad.gif



මෙන්න මෙහෙමයි කරන්නේ මුලින්ම ඔයාගේ Computer (පරිගනකය) Off කරන්න
tongue.gif

හුටා off කලාද ? දැන් කොහොමද ඉතුරු ටික බලාගන්නේ ?
biggrin.gif
මේ ත්‍රේඩ් එකම කියවලා ඔක්කොම හිතට දාගෙන (මම නම් අමතක වෙයි කියලා හිතලා කොලේක ලියාගත්තා) Off කරන්න
baffled5wh.gif


දැන් ඔයාගේ මැශින් එක on වෙනකොට Computer එකේ Setup Menu එකට යන්න
mad.gif
(සීයට බරගානක් මැශින් වල මේක Del (Delete) කියන button එක එබුවාම යනවා ලූ )


හරි දැන් Del (දෙල්) ඔබලා Setup එකට ගියාද ? හරි දැන් Advanced කියන Tab එකට යන්න
cool.gif

දැන් ඒකෙ ඇති ACPI Settings කියලා, ඒකට යන්න,
දැන් ඔයාට පෙන්නයි RTC Alarm Power On කියලා එකක් ..
confused.gif
බලන්න ඒක ඉස්සරහ ඒක Disabled කරලා තියෙන්නේ
mad.gif

ඔයා දැන් ඒක බය නැතිව Enabled කරන්න
wink.gif

දැන් ඒකෙ ඔයාගෙන් අහයි RTC Alarm Date කියලා, ඒක ඔයාට ඕනෙ නම් every day දෙන්න පුලුවන්, නැත්නම් මාසේ දවස් අනුව කැමති දවස් තෝරගන්න පුලුවන්
cool.gif


ඊට පස්සේ ඔයාට ඔයාගේ මැශින් එක on වෙන්න ඕනේ වෙලාව දෙන්න තියෙන්නේ
cool.gif
office යන අය උදේ 8.00 ආයි ගෙදරට යන වෙලාව රෑ 7.00 ද ඔයාට කැමති වෙලාවක් දෙන්න බඩු වැඩ
tongue.gif


දැන් ඉතින් F10 කියලා බොත්තමක් ඇති ඔයාගේ Keyboard එකේ, ඒක ඔබලා මේක save කරගන්න (Mother board එක අනුව මෙය වෙනස් විය හැක)

දැන් වැඩේ හරි
cool.gif



අප්පා පොඩ්ඩක් ඉන්න ,

** සමහර මැශින් වල මේ Advance කියන එක Power Management Setup කියලත් ඇති එතකොට RTC Alarm කියලා නැහැ එතකොට තියෙන්නේ Pwonn/Resume by Alarm කියලා

මැශින් එකෙන් මැශින් එකට පොඩි පොඩි වෙනස්කම් ඇති, පොඩ්ඩක් අතපත ගාලා බලන්න, අර කියමනකුත් තියෙනව නේ අතපත ගාන්නාට හම්බ වේ කියලත්
rolleyes.gif


හරි ඔන්න වැඩේ ඉවරයි
wink.gif





ඔන්න ඔන්න, මුන් දැන් මට බණිනවා ඇති මේ ගෝතයා ON කරන්න විතරයි කියලා දුන්නේ OFF කරන්න කියලා දුන්නේ නැහැ කියලා
biggrin.gif
biggrin.gif



Timed Shutdown 6.2 (667.82 kb)



ඔන්න ඕක ඩවුන්ලෝඩ් කරගෙන Install කරගන්න
smile.gif

ඔයාට off වෙන්න ඕනෙ වෙලාව දීලා close කරලා දාන්න, හරියට ඒ වෙලාවට computer එක off වෙයි
cool.gif
cool.gif




මෝඩයන් වෙත ආදරයෙන් ලියමි,

* දැන් මගෙන් අහන්න එපා බිත්තියෙ Plug එකන් ගලවලා තිබ්බොත් මේක on වෙයිද කියලා,
biggrin.gif


* ඔයාලගේ මැශින් එකේ මේ මම කියපු විදියටම නැහැ කියලා කෑ ගහන්න එපා, ඔයාලගේ Mother Board එක අනුව ඒක වෙනස් වෙයි, ඉතින් ඔයාලගේ Mother Board එකේ වර්ගේ කියලා තියෙන විදියත් මේකෙ දාන්න, කට්ටියටම ඒක වැදගත් වෙයි
smile.gif


**********************************************************
ඕන කෙනෙක්ට ඕන තැනක කොපි කරලා දාන්න අයිතිය තියෙනවා :):)
මගේ අවසර අවශ්‍ය නැත, මහන්සිය සලකලා කොපි කරන කෙනා මගේ නම සදහන කරනවා නම් ගොඩක් සතුටුයි, එහෙම කලේ නැතත් සතුටුයි :rolleyes::rolleyes:

 
Last edited:

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    i do in ma laptop..automatically on wela off wela yanawa..mata class inna kota access karanna hadala tiyenne mehemai..sms 1k yawala shutdown karanat puluwan..habai itin online connect wela tiyenna ona
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    එල මචෝ
    බූට් උනාට පස්සෙ ලොගින් screen එකන් නතර වෙන්නෙ නැතුව user profile eka ලෝඩ් වෙන්න මේ ක්‍රමයෙන් පුළුවන්ද මචන් ?