Turning point of your life

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Avurudu 5k witara adare karapu kella ban. Eyageth mageth palawenima adare.

    Mama wisthare serama type kalla makuwa ban. Mawa hari eyawa hari dnna kenek nisa mewa aranchi unoth prashna ethi wei kiyala macho. :( samaweyan.

    අවුලක් නෑ බන් උඹේ පෞද්ගලිකත්වය රැක ගන්නත් එපෑ :) ජීවිතේ හැටි තමයි බන්. ප්‍රියයන්ගෙන් වෙන්වීම සහ අප්‍රියයන් සමග ජීවත් වීමට සිදුවීම දුකකි කියනවනේ :(
     
    • Like
    Reactions: S_M_S

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    මම රජයේ ආයතනයක අවු 2 ක් වැඩ කලා. පෙන්‍ෂන් එකක් තියෙන රස්සාවක්. තැන හොඳයි.රස්සාව කරදරයක් නෑ.ආසාවෙන් වැඩ කලා.හැබැයි පඩි අඩුයි.ගොඩ යාමක් පේන මානෙක තිබුනේ නෑ.
    දවසක් යාළුවෙක් කතා කලා.ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රයිවෙට් කොම්පැනියක රස්සාවක්. කොන්ත්‍රාත් පදනමට බඳවා ගන්නෙ. ස්ථිර කරයි කියලා කිසිම විශ්වාසයක් නෑ. හැබැයි පඩිය මං එච්චර කල් ගත්ත ගාන වගේ 3න් ගුණයක්. වැඩිය හිත හිත හිටියේ නෑ.දැම්මා CV එකක්. මොකද එදා තමයි closing date එක. මාස දෙකකට පස්සේ interview තිබුනා. දවස් 3කට පස්සේ කලින් තැනින් අස්වෙලා අළුත් තැන වැඩ බාරගත්තේ ගෙදර කට්ටිය එපා කියද්දී. ජීවිතේ ගොඩ යන්න ඕනේ නම් වර! කියලා කිව්වේ යාළුවා විතරයි.
    ඒ මීට අවු 8කට කලින්. දැන් ඉතින් ගෙයක් දොරක් හදාගෙන, මූල්‍යමය අතිනුත් ස්ථාවර වෙලා හොඳ සැපවත් ජීවිතයක් ගෙවනවා.
    ඉතින් ඔය යාළුවා දුන්න call එක තමයි මගේ ජීවිතේ වෙනස් අතකට යොමු කරපු turning point එක.
     
    • Like
    • Love
    Reactions: S_M_S and netsurfer

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,406
    1,573
    113
    Oceania
    mata 11 vasare anthima vaareta kalin vaareth thibbe ganan valata lakunu 9i :) Ekama eka davasak Saadaka gaanak therila asa hitila gedara avith gananmai heduwe. Anthimata OL valata Maths valata A, Ita passe AL th Maths kara.. Combined Maths valata C ekak thibba anith deka S.

    So eda ara eka gaanak theruna eken nikan mage mole logical thinking kiana switch eka vatuna kiala mama hithanava, Ita passe HND, Degree private karala software engineering side eken awa. Dan e kaale panthiye palaweniya una eunta hithannavath beri thanaka mama innava kiwwoth hari. Dan mama lankawe prasiddama company ekaka Senior Software Engineer.

    So that was my turning point :D

    යාළුවො සෙට්‌ එකක් එක්ක බිබී ඉන්න වෙලාවක call එකක් ආව. ඒක තමයි මගේ turning point එක වුනේ.

    දැන් මමත් උබ කියන company එකේ consultant කෙනෙක් :D
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    kalin karapu job eka dala wenama feild ekakata awa.....hitha gaththe meka hari nogiyoth alto car ekak aran hire duwanawa kiyala....dan eda gaththa thirane gana ambaneka sathutu wenawa habaio mekath newei mage turning point eka
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    මම රජයේ ආයතනයක අවු 2 ක් වැඩ කලා. පෙන්‍ෂන් එකක් තියෙන රස්සාවක්. තැන හොඳයි.රස්සාව කරදරයක් නෑ.ආසාවෙන් වැඩ කලා.හැබැයි පඩි අඩුයි.ගොඩ යාමක් පේන මානෙක තිබුනේ නෑ.
    දවසක් යාළුවෙක් කතා කලා.ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රයිවෙට් කොම්පැනියක රස්සාවක්. කොන්ත්‍රාත් පදනමට බඳවා ගන්නෙ. ස්ථිර කරයි කියලා කිසිම විශ්වාසයක් නෑ. හැබැයි පඩිය මං එච්චර කල් ගත්ත ගාන වගේ 3න් ගුණයක්. වැඩිය හිත හිත හිටියේ නෑ.දැම්මා CV එකක්. මොකද එදා තමයි closing date එක. මාස දෙකකට පස්සේ interview තිබුනා. දවස් 3කට පස්සේ කලින් තැනින් අස්වෙලා අළුත් තැන වැඩ බාරගත්තේ ගෙදර කට්ටිය එපා කියද්දී. ජීවිතේ ගොඩ යන්න ඕනේ නම් වර! කියලා කිව්වේ යාළුවා විතරයි.
    ඒ මීට අවු 8කට කලින්. දැන් ඉතින් ගෙයක් දොරක් හදාගෙන, මූල්‍යමය අතිනුත් ස්ථාවර වෙලා හොඳ සැපවත් ජීවිතයක් ගෙවනවා.
    ඉතින් ඔය යාළුවා දුන්න call එක තමයි මගේ ජීවිතේ වෙනස් අතකට යොමු කරපු turning point එක.
    :love:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ කාලෙ එළකිරියෙ හොඳ ත්‍රෙඩ් තිබිලා තියෙනවා.