නහුතෙටම කෙලවෙලා අතේ සතේ නැතුව ජීවිතේ කිසි අමුණක් නැතුව මෙන්න මේ දේ මම සාර්ථකව ඉවර කරා කියල කියාගන්න කිසිම දෙයක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නැද්දි මගේ කෙල්ලව මුණගැහිච්ච එක තමයි මගේ නම් ජීවිතේ turning point එක. කෙල්ල මාව ගොඩ ගත්ත ගොඩගැනිල්ලට ජීවිතේම ණය ගෙව්වත් මදි.
මටත් හම්බුනා එහෙම කෙල්ලක්.
එත් අවාසනාවට දැන් මගේ ලග නෑ. දැන් එයා බැඳලා 
matath okama unaa ban. Mata merenna tharam dukai ee gana matak weddi.




