Turnkey colombo එකේ ඉගෙන ගත්තු අය ඉන්නවද ?? හොදයිද??? දන්නෑ&#350

kreepyprince07

Active member
  • Mar 7, 2011
    336
    109
    43
    Turnkey colombo එකේ ඉගෙන ගත්තු අය ඉන්නවද ?? හොදයිද??? දන්නෑ&#350

    Turnkey colombo එකේ ඉගෙන ගත්තු අය ඉන්නවද ?? හොදයිද??? දන්නෑති හින්දා අහන්නේ
    www.turnkey.lk:rolleyes::rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ඉගෙනගෙන තියෙනවා.. වරදක්ම නැහැ කියන්න..
    අපිට හම්බ උන ඉන්ස්ට්‍රක්ටර් මුස්ලිම් පොරක්..
    ඉතිං කඩ්ඩ විතරයි පුළුවන්..
    සමහර උන්ට අවුල් උනා
     
    • Like
    Reactions: kreepyprince07

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මම ඉගෙනගෙන තියෙනවා.. වරදක්ම නැහැ කියන්න..
    අපිට හම්බ උන ඉන්ස්ට්‍රක්ටර් මුස්ලිම් පොරක්..
    ඉතිං කඩ්ඩ විතරයි පුළුවන්..
    සමහර උන්ට අවුල් උනා
    hmmm ow bn athana godak un muslim thama:nerd:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මම ඉගෙනගෙන තියෙනවා.. වරදක්ම නැහැ කියන්න..
    අපිට හම්බ උන ඉන්ස්ට්‍රක්ටර් මුස්ලිම් පොරක්..
    ඉතිං කඩ්ඩ විතරයි පුළුවන්..
    සමහර උන්ට අවුල් උනා

    lol !! mamath giya. mata set wuna ekaa wachana 10k katha karala eliyata gihin rawumak daala enawa :rolleyes:
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    aulak na mcho..mata meet une muslim sir kenek..pora nam friendly...course iwara welath maath aka tuch ake hitiya pora.. information technology gana mama call kerala hitan ahanawa..pora helpfull.. n institute akata yana paare podi bath kadayakuth thiba..dan kohomada kiyala danne na...api set aka ethana thamai dawal kema kanne..lol.. uba kerana yana course aka monawada macho...?
     
    CCNA MACHAN :):)
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Math Kala 2010 Wala. Apita Set une nam Tamil Porak. Pattama Pattai. U Apita Extra Daysuth Aran Igannuwa. Kiyanna deyak na supiri. Man Hithanne na u wage wena un ethana athi kiyala. dannam u na. api hitapu kalema pora ain una. Language 3nma pattata kara. Pattama athal gatta thanak eka :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    Mamath Giya.. Mata Set Une Malcolm Kiyala barger (or Burger) Porak... Dan Miniha Ethana Lokkek.. Awlak naha Tana Hondai.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මම ඉගෙනගෙන තියෙනවා.. වරදක්ම නැහැ කියන්න..
    අපිට හම්බ උන ඉන්ස්ට්‍රක්ටර් මුස්ලිම් පොරක්..
    ඉතිං කඩ්ඩ විතරයි පුළුවන්..
    සමහර උන්ට අවුල් උනා

    අපටත් පොර තමා ඉගැන්නුවේ. CCNA මම කලේ. මොනවා උනත් පොර සැහෙන දැනුමක් තියෙන ඩයල් එකක්. CCIE කොලිෆයිඩ් මට මතක විදියට. හොදට කියල දුන්නා හැමදේම. මාර හොද ඩයල් එකක්. Turnkey එක අවුලක් නෑ මචන්. හොද Institute එකක්...
     
    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    winsys hondai

    මම ඉගෙනගෙන තියෙනවා.. වරදක්ම නැහැ කියන්න..
    අපිට හම්බ උන ඉන්ස්ට්‍රක්ටර් මුස්ලිම් පොරක්..
    ඉතිං කඩ්ඩ විතරයි පුළුවන්..
    සමහර උන්ට අවුල් උනා

    Winsys palayang ungey gurata basha prasnayak nehe . theyrenne nehe kiwwath sinhaleng kiyal dhenawa :)