Turnkey eka Hodaida?

netadmin

Member
Dec 13, 2012
5
0
0
macho mame turnkey eke network, linux, mcts okkoma karala thiyenne..mage experience eka hatiyata anith than walata wada ethana elata kiyadenawa..linux karanna habai windows network gana tikuk hari danuma thiyenna on..nathung ithing tikuk allaganna amarui..

mame danna widihata dan kiyadenne Debian linux thamai server pathata..Ubuntu destop pathata kiyadenawa....ubata monahari wisthara onnanung ahapan macho....good luck..
 
Oct 13, 2007
230
6
0
Turnkey එකේ Windows Based Network Administration කරපු අය ඉන්නවද?
මම කරන්න හිතාගෙනෙ ඉන්නෙ. ඒත් මේකේ Lectures & practical කොහොමද කියලා දන්නෙ නෑ. නිකන් අමාරැවෙ වැටෙන්න බැරි නිසා අහන්නෙ.

දන්න කෙනෙක් හරි දන්න කෙනෙක්ගෙන් අහලා හරි කියන්න. Pls

මේක කලාට මේවට ජොබ් තියෙනවද හොයා ගන්න?

තව Linux, MCTS, CCNA කරන්න හිතාගෙන ඉන්නෙ.

http://turnkey.lk/courses/network-administration.php?c=wnw
 
:confused::confused::confused: