Turnkey IT eka hodaida??

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    වෙබ් course eka ගැන නම් දන්නේ නැහැ
    මම windows based network administration course එක කලා , ඒක නම් චාටර්,
    එත් Linux based Network administration course එක නම් හොදටම හොදයි. Linux ඉගෙන ගන්න එතන හොදයි කියල බය නැතුව කියන්න පුළුවන්
     
    Last edited:

    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    Networking linux cisco ccna

    Web Design walata may course 1 hodaida??????:eek:
    http://turnkey.lk/courses/webdesigning.php?c=web

    Machang oya mona course eka unath mamanam kiyanne meeta kaling giya ekek dennek ekka katha karalam balpang . methana cooment dhana hema ekama ey Institute wala unmathamai .nikang boruwata mama giya ,sirawatam hondai,oyatika thamai kiyanne .

    umba poddak T key ,idm ,esoft icbt winsys networks, netassist gihilla balapang .neththam ungey web ekey balapang meeta kaling kee denek karala thiyanawda ? ungey resuts mokadda kiyala ?
    good luck kolla .
     

    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    linux

    වෙබ් course eka ගැන නම් දන්නේ නැහැ
    මම windows based network administration course එක කලා , ඒක නම් චාටර්,
    එත් Linux based Network administration course එක නම් හොදටම හොදයි. Linux ඉගෙන ගන්න එතන හොදයි කියල බය නැතුව කියන්න පුළුවන්

    macahng mamath giyabang ettatam honda namuth rubber wahey edila giya bang 5 months withara .nitharama class cut .pay karapu nisa iwarawenakangma giya