Tutankhamun Pyramid Interior Photos

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    හොද post එකක්!!!:D

    නමුත් කාටවත් පෙන්නේ නැද්ද මේ පොටෝවල මොකක්හරි අමුත්තක් තියනවා කියල ???? (recoloring ගැන නෙමේ ).. lighting එහෙම perfect නේද ? වැඩකරන අතරේ ගත්තා වෙන්න පුලුවන්ද ?:confused::confused:

    මටනම් හිතෙන්නේ මේ ගොල්ලන්ට කලින් වෙන කවුරු හරි මේක ඇතුලේ සුද්දයක් දීල තියෙනවා කියල
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    මේ සොහොන හොයාගත්තු කෙනා ලියපු පොතක් තියෙනවා පිටු 500ක විතර. ඒකේ සිංහල පරිවර්තනය පොඩි කාලේ කියෙව්වා මතකයි. මේ සොහොනේ අටවලා තිබිච්ච උගුල් ගැනත් තිබුණා.
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මේ සොහොන හොයාගත්තු කෙනා ලියපු පොතක් තියෙනවා පිටු 500ක විතර. ඒකේ සිංහල පරිවර්තනය පොඩි කාලේ කියෙව්වා මතකයි. මේ සොහොනේ අටවලා තිබිච්ච උගුල් ගැනත් තිබුණා.

    machan e pothe nama mokakda sinhala eka?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Good Post

    You must spread some Reputation around before giving it to netlife007 again.
     
    Last edited: