Tution kada karayo...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    Mun yanne amuthuma gamanaka town pitin mafia karagena, godak anawasara idikireemuth yanawa, mun athayata ganudenu digena mehema nithiyata pitin mafia hadanakan gov services un yatawela innawada? Mun thamai me rate nagara alankaranayata thiyana badawath, hama thanama eka eka hipatuwange cutout gahala, nagara saba wala un unge allasata yatawela, mewa galawala dala me mafia eka nawaththanne naththe, mungen thamai politics walata money pump wenne, okkoma yaluwo seen eken mun wenama kalliyak widiyata nithiyata pitin wada digena yamak thiyenne...
     
    • Wow
    Reactions: Nidarshana_k

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,838
    9,988
    113
    Kari wesawo success wenne nugath parents lage money collect karala. Parents la wet wenna un bageta danna dewal walata bududahama merge karala kiwwama hari.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    හොදට බලපන් ඔය වැඩිම ඇඩ් එක දාන්නේ හරියට සබ්ජෙක්ට් එක උගන්වන්නේ නැති එවුන්. ළමයින්ට විශය නිර්දේශවල තියන ලේසි කොටස් විතරක් ආතල් එක දිදී උගන්වනවා. එහෙම කරලා ක්ලාස්වලට ළමයි ගෙන්ව ගන්නවා. කොහෙ හරි ළමයෙක් රෑංක් එකක් ගත්තම ඒ ළමයට සල්ලි දීලා රෑංක් එක අරං ඇඩ් කර ගන්නවා. තනිකර කුජීත ගේමක් යන්නේ මුංගේ. ළමයි අඩු ගනන්වලට පංති කරන එවුන් හරියට කනවා.. දහස් ගනන් වලට කරන එවුන් ඔය ආතල් එක තමයි ගන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    Kari wesawo success wenne nugath parents lage money collect karala. Parents la wet wenna un bageta danna dewal walata bududahama merge karala kiwwama hari.
    ගොඩක් උන් බඩුකාරයෝ, උන් බඩු වලට වියදම් කරන්නෙ උන්ට ගෙවල්, වාහන අරං දෙන්නෙ එදාවේල හම්බකරන උන්ගෙ ළමයි රවට්ටලා බෑන්ක් නොකර ඩේලි කලෙක්ෂන් මුට්ට ගහන ඒවගෙන්, මේව IRD එකේ උන් හොයන්නෙ නැද්ද?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    Tuition karayonge pass wenawata wada ena un ambanaka fail wenawa
    Eth pass wena un tika dena sheet ekata print karala next year ekata kattiya gonna gannawa