Tution masters porno

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    1595877835116.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අවුරුදු 2ක්වත් හිරේ ගියොත් පුදුමයක්.
     

    GalacticEmpire

    Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away
    adoo mn muwa dnnwa kariya muta kalinut case tibba me pakaya bus eke ynwa one taram dkal tynwa mu wadipura ynne footbike eke muta game cd kaday dan hitiya pannipityaa darmapala scl aka kittuwa nimali book shop aka issraha issara https://www.facebook.com/nirantha.edirisinghe


    Hariyatama hari, kade nama Atlantic eka, mu hena neethigaruka porak kiyala talk hema denawa e kale
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    බරපතල ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්ත ගුරුවරයත්,ඒ වගේම Bingun ලිව්ව රූපවාහිණි රියැලිටි ෂෝවල පසුතල නිර්මාණ ශිල්පියෙක් දරුවන්ව බරපතල අපයෝජනය කිරීමේ සිද්ධියත් එකම සිද්ධියක්.මාධ්‍ය වල හිතවත්කම හේතුවෙන් කබරගොයා තලගොයා වෙලා මිසක් මේක කතා දෙකක් නෙමෙයි.
    මේ සැකකාරයා ගුරුවරයෙක්,ඒවගේම මාධ්‍ය ආයතනයක පසුතල සැකසුම් නිර්මාණකරුවෙක්(ෆ්‍රීලාන්ස්) මේ සියල්ල උපයෝගී කරගෙන තමයි බරපතල ලිංගික අපයෝජන කරලා තියෙන්නේ.නාට්‍යවල රඟපාන ළමයි,රියැලිටි ෂෝවල ඉන්න ළමයි එක්ක ළඟින් ඇසුරු කරන මේ පුද්ගලයා මේ ළමයි යොදාගෙන අසභ්‍ය වීඩියෝ පට හදලා.පිරිමි දරුවන් යොදාගෙන සිදුකරන මේ වීඩියෝ පට ඔහු සෞදි රටවලට විකුණලා.ඒ රටේදී දැක්ක කෙනෙක් තමයි මේක දේශබන්දු තෙන්නකෝන්(SDIG) මහත්මයට දීලා තියෙන්නේ.
    දැන් මෙතන තියන ප්‍රශ්නය ඒක නෙමෙයි.ප්‍රශ්න කීපයක් තියෙනවා.

    01.රියැලිටි ෂෝවල ඉන්නා ළමයින්ගේ ඉරණම මේකද?
    02.එකී දරුවන්ගේ ආරක්ෂාව මාධ්‍ය ආයතන විසින් සුරකින්නේ නැද්ද?
    03.මේ දරුවන් බරපතල අපයෝජනය කරලා වීඩියෝපට හදනකල් ඒ දෙමව්පියෝ ,භාරකරුවෝ කොයි ලෝකෙද හිටියේ .
    04.වසර 10ක සිට මේ ක්‍රියාවේ යෙදෙනකල් මේ පුද්ගලයා සමාජයෙන් වසන් වුණේ කොහොමද?
    ළමයි අහුරු ගණන් විකුණලා උඩට එන මාධ්‍ය ආයතනත්,ඒ විකිණීමේ අරමුණ වෙනුවෙන් දරුවෝ බදු දෙන දෙමපියනුත් දැන් මොකද කියන්නේ?මේ සියල්ල වෙන දිහා බලන් ෆැක්ස් ඇන්ඩ් ෆිගර්ස් දෙන ළමා ආරක්ෂක අධිකාරිය මේ දේවල් නියාමනය කිරීමේ වගකීමක හිටියේ නැද්ද?
    දෙමව්පියනි;
    තමන්ගේ දරුවගේ ශරීරය රියැලිටි ෂෝ වල විකුණලා,ඉතුරු මදිපාඩුවට පිටරටට විකුණනකල් බලා සිටිය ඔබවැනි දෙමව්පියන් දරුවන්ගේ අවාසනවට ලැබුණේ...
    මේක කියෙව්වහම මතක් උනේ ස්ටේජ් වල සින්දු කියන පොඩි කෙල්ලෙක්ව. මම හිතන්නෙ දෙරණෙන් ප්‍රොමෝට් කරපු කෙල්ලෙක්. ඒකිගෙ සින්දු ගොඩක් බස් වල දාල තියෙනව. අම්මල තාත්තල ඒ කෙල්ල හම්බකරන සල්ලි වලින්ද කොහෙද ජීවත් වෙන්නෙ. කියන්නෙත් ළමා ගීත නෙවෙයි ආදර ගීත. පව්