Tution masters porno

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    යකෝ මුන්ට ගෙදරට ඇවිත් පන්ති කරනව කියලා කාමරේකට වෙලා දොරවල් වහගෙන ද පංති කරන්නේ...? :rolleyes::angry::growl: අම්මා තාත්තෙක් කවුරුවත් බලන්නේ නැද්ද :nerd: වීඩියෝ 100ක් හදලා තියෙනවා කියන්නේ මූ කාලේක ඉදන් කරපු වැඩක්නේ..:growl::growl:
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මූ මුලු පන්නිපිටිය ටම පුකේ ඇරල හ හා සින්හල අමු පොන්න ජාතියක්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකා ළමා නළුවෙකුටත් ඇහැ ගහගන ඉඳල තියෙන්නෙ.

    hZdINLj.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    බරපතල ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්ත ගුරුවරයත්,ඒ වගේම Bingun ලිව්ව රූපවාහිණි රියැලිටි ෂෝවල පසුතල නිර්මාණ ශිල්පියෙක් දරුවන්ව බරපතල අපයෝජනය කිරීමේ සිද්ධියත් එකම සිද්ධියක්.මාධ්‍ය වල හිතවත්කම හේතුවෙන් කබරගොයා තලගොයා වෙලා මිසක් මේක කතා දෙකක් නෙමෙයි.
    මේ සැකකාරයා ගුරුවරයෙක්,ඒවගේම මාධ්‍ය ආයතනයක පසුතල සැකසුම් නිර්මාණකරුවෙක්(ෆ්‍රීලාන්ස්) මේ සියල්ල උපයෝගී කරගෙන තමයි බරපතල ලිංගික අපයෝජන කරලා තියෙන්නේ.නාට්‍යවල රඟපාන ළමයි,රියැලිටි ෂෝවල ඉන්න ළමයි එක්ක ළඟින් ඇසුරු කරන මේ පුද්ගලයා මේ ළමයි යොදාගෙන අසභ්‍ය වීඩියෝ පට හදලා.පිරිමි දරුවන් යොදාගෙන සිදුකරන මේ වීඩියෝ පට ඔහු සෞදි රටවලට විකුණලා.ඒ රටේදී දැක්ක කෙනෙක් තමයි මේක දේශබන්දු තෙන්නකෝන්(SDIG) මහත්මයට දීලා තියෙන්නේ.
    දැන් මෙතන තියන ප්‍රශ්නය ඒක නෙමෙයි.ප්‍රශ්න කීපයක් තියෙනවා.

    01.රියැලිටි ෂෝවල ඉන්නා ළමයින්ගේ ඉරණම මේකද?
    02.එකී දරුවන්ගේ ආරක්ෂාව මාධ්‍ය ආයතන විසින් සුරකින්නේ නැද්ද?
    03.මේ දරුවන් බරපතල අපයෝජනය කරලා වීඩියෝපට හදනකල් ඒ දෙමව්පියෝ ,භාරකරුවෝ කොයි ලෝකෙද හිටියේ .
    04.වසර 10ක සිට මේ ක්‍රියාවේ යෙදෙනකල් මේ පුද්ගලයා සමාජයෙන් වසන් වුණේ කොහොමද?
    ළමයි අහුරු ගණන් විකුණලා උඩට එන මාධ්‍ය ආයතනත්,ඒ විකිණීමේ අරමුණ වෙනුවෙන් දරුවෝ බදු දෙන දෙමපියනුත් දැන් මොකද කියන්නේ?මේ සියල්ල වෙන දිහා බලන් ෆැක්ස් ඇන්ඩ් ෆිගර්ස් දෙන ළමා ආරක්ෂක අධිකාරිය මේ දේවල් නියාමනය කිරීමේ වගකීමක හිටියේ නැද්ද?
    දෙමව්පියනි;
    තමන්ගේ දරුවගේ ශරීරය රියැලිටි ෂෝ වල විකුණලා,ඉතුරු මදිපාඩුවට පිටරටට විකුණනකල් බලා සිටිය ඔබවැනි දෙමව්පියන් දරුවන්ගේ අවාසනවට ලැබුණේ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983

    මොකුත් කියන්න එපා. ඔය පොඩි උන් දාල reality program කරන එවුන්ට පින් දෙන්න අවශ්‍ය නෑ කිව්වමත් අපේ සිංහලු කෝප උනා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මොකුත් කියන්න එපා. ඔය පොඩි උන් දාල reality program කරන එවුන්ට පින් දෙන්න අවශ්‍ය නෑ කිව්වමත් අපේ සිංහලු කෝප උනා
    "ස්තුතියි කිව්වම ඇති. තව මදි වගේ නම් Thank You Soo much කුක්කු පැටිය" -උපුල් ශාන්ත සන්නස්ගල
     
    • Like
    Reactions: M a d d i e

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    yako ochara kal oya wade karala eka lamayek wath katawth kiyala nadda mechara kal?.

    Sometimes it's the way kids are brought up. A lot depends on how the parents train them. Teach them that the body parts are private. No one can see them without clothes on other than the mother, father and possibly the grandparents. Anyone outside the home. it's not allowed at all. If a child minder is doing these tasks always get grandparents or someone to oversee. Also tell them that no one is allowed to touch their private parts and also they should never touch anyone else's private parts. That's equally important. Also inform them that if anything happens always tell the mother or the father as they got nothing to worry to talk about any incidents with the parents. They should be aware of these before they start schooling.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    adoo mn muwa dnnwa kariya muta kalinut case tibba me pakaya bus eke ynwa one taram dkal tynwa mu wadipura ynne footbike eke muta game cd kaday dan hitiya pannipityaa darmapala scl aka kittuwa nimali book shop aka issraha issara https://www.facebook.com/nirantha.edirisinghe

    Balapan inna podi un goda uge fb eke

    Okkoma podi un tika iwaray

    Me podi un gay wewi issarahata
    Ayyooo