TV ඇන්ටෙනා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    @Mali2009 උබේ ගෙදර ඇතුලට සිග්නල් නැත්නං ගෙදර ඇතුලේ antenna හයි කරන වැඩක් නැ.

    කූරු දෙකටත් තරමකට පේනව හොඳටම clear නෑ .... හිටපු ගමන් හොඳට පේනව
    සමහර වෙලාවට නෑ ..... ඒකයි හෙව්වෙ ගේ ඇතුලෙ හයි කරන එකක් ... outdoor antenna එකක් දාන්න වයර් එක ඇතුලට ගන්න බිත්තිය හරි සිවිලිම හරි විදින්න වෙනව .. ඒක කරදරයි ...
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    ඒ මොකක්ද ? ඒකට SIM දානවද ? Dialog එකෙන්ද ගන්නෙ ?
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ගේ ඇතුලේ අයි ඇන්ටනාව හයි කරන්නේ. හදිසියෙන් හෙන ගැහුවොත් ගේ ඇතුලට නේ වදින්නේ බන්.
     
    • Haha
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113

    මේකට smart TV එකක් ඕනෙ නේද ?

    මගෙ එක පොඩි innovex එකක් ..
    අවුරුදු 5කට කලින් අරන් තියෙන්නෙ රු 16000.00 කට ... laptop එකට වඩා චුට්ටක් ලොකුයි

    එහෙම වෙනවා ඇති. මැරෙන්නේ නැතුව ඕක එළියෙන් හයි කරපන්.

    එතකොට මට TV එකක් එලියෙන් තියන්නයි වෙන්නෙ ...

    කේබල් දාන්න බෑ ඒකයි ගැටලුව
    ------ Post added on Sep 17, 2024 at 5:55 PM
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    ඒ මොකෝ ඒ..

    කාමරේ හදනකොට කේබල් ඉඩතියල නෑ ... එක්කො සිවිලිම විදින්න ඕන... නැත්නම් බිත්තිය විදින්න ඕන

    මේක 11990 ක් ඊට පස්සෙ SIM දාල Bill ගෙවන්න ත් ඕනෙ නේද ? ...

    වැඩියි ... වැඩියි ... පිරිවැය වැඩියි ...
    ------ Post added on Sep 17, 2024 at 6:03 PM
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    53677011_312278396143734_4756339078142623744_n.jpg

    මේ ඇන්ටනා එක සුපිරි, එච්චර ලොකු නෑ ගේ ඇතුලෙ පු‍ටුවක් උඩ උනත් තියන්ඩ පුලුවන්
    දැන් තියෙනවද දන්නෑ හොයල බලන්ඩ..

    Maspro
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    කාමරේ හදනකොට කේබල් ඉඩතියල නෑ ... එක්කො සිවිලිම විදින්න ඕන... නැත්නම් බිත්තිය විදින්න ඕන

    ජනෙල් වල louvers නැද්ද? AC ද ගෙදර
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    පොඩී ඇන්ටනා කටුවලට සිග් නල් අදින්නේ නෑ බන්. බටපොල ඇන්ටනාවක්වත් ගන්න වෙයි. සල්ලි තියනවනම් ෆ්‍රීසැට් එකක් ගනින්. බිලක් එන්නෙත් නෑ. උබ වෙන ගෙදරකට ගියත් ඒක අරන් ගිහින්හයි කරගන්නපුලුවන්.
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    53677011_312278396143734_4756339078142623744_n.jpg

    මේ ඇන්ටනා එක සුපිරි, එච්චර ලොකු නෑ ගේ ඇතුලෙ පු‍ටුවක් උඩ උනත් තියන්ඩ පුලුවන්
    දැන් තියෙනවද දන්නෑ හොයල බලන්ඩ..

    Maspro

    Maspro දැන් ලංකාවෙ නෑ ....

    Ali express එකෙන් ගන්න පුළුවන්ද? මගෙ tv එකට ගැලපෙන එකක් suggest කරන්න පුළුවන්ද ? මගෙ TV එකක් නෙමේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    කූරු දෙකටත් තරමකට පේනව හොඳටම clear නෑ .... හිටපු ගමන් හොඳට පේනව
    සමහර වෙලාවට නෑ ..... ඒකයි හෙව්වෙ ගේ ඇතුලෙ හයි කරන එකක් ... outdoor antenna එකක් දාන්න වයර් එක ඇතුලට ගන්න බිත්තිය හරි සිවිලිම හරි විදින්න වෙනව .. ඒක කරදරයි ...
    ගේ ඇතුලට කොහොමත් හොඳටම සිග්නල් ගන්න අමාරුයි. ඕනමනං built-in booster circuit එකක් තියෙන යුනිට් එකක් ගන්න එහෙම ඒවා අඩුයි හැබැයි මාකට් එකේ.

    https://krielectronic.com/shop/shop...tv/hogwa-indoor-tv-antenna-sri-lanka-vhf-uhf/
    කාමරේ හදනකොට කේබල් ඉඩතියල නෑ ... එක්කො සිවිලිම විදින්න ඕන... නැත්නම් බිත්තිය විදින්න ඕන

    මේක 11990 ක් ඊට පස්සෙ SIM දාල Bill ගෙවන්න ත් ඕනෙ නේද ? ...

    වැඩියි ... වැඩියි ... පිරිවැය වැඩියි ...
    ------ Post added on Sep 17, 2024 at 6:03 PM
    Monthly Rs.798 + Dialog router
     
    • Like
    Reactions: Mali2009

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Maspro දැන් ලංකාවෙ නෑ ....

    Ali express එකෙන් ගන්න පුළුවන්ද? මගෙ tv එකට ගැලපෙන එකක් suggest කරන්න පුළුවන්ද ? මගෙ TV එකක් නෙමේ
    Maspro තමා හොඳ එකක් කියල දන්නෙ, මම අවුරුදු 5කට විතර කලින් Singer එකෙන් ගත්තෙ
    ගේ ඇතුලෙ තියන පොඩි ඒව නම් දන්නෙ නෑ..
     
    • Like
    Reactions: Mali2009

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    Maspro තමා හොඳ එකක් කියල දන්නෙ, මම අවුරුදු 5කට විතර කලින් Singer එකෙන් ගත්තෙ
    ගේ ඇතුලෙ තියන පොඩි ඒව නම් දන්නෙ නෑ..
    දැන් ඔය බ්රෑන්ඩඩ් ඒව විකිණෙන්නේ නැතුව ඇති බං 3000/- ට වගේ තියෙන ලෝකල් යුනිට් හොඳයි එච්චර ලොකුත් නැහැ.
    https://www.daraz.lk/products/batapola-antenna-i104948907-s1011961144.html
     
    • Like
    Reactions: Mali2009