Questions TV එකකට 👇

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    • Wall bracket එකක් ගහල mount කරන එක
    • TV stand එකක් අරන් stand එකේ තියන එක
    කියන option දෙකෙන් මොන option එකද කිරියේ මගේ සුන්දර රදළයෝ recommended කරන්නේ?

    ටීවී එක අඟල් 55ක එකක්, bracket එකේ සහ stand වල තියන වාසි අවාසි මොනාද කියලා කියාගෙන යන්න මගේ සුන්දර රදළයිනේ..... 🤗
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    wall mount thamai. hethuwa wade safe. loku unama stand eke thiyala thibboth peralenna ida thiyenawa podi hethuwak nisa. math wall mount karala thiyenne tikak haiya bracket ekak daala
    හොඳ Bracket එකක් මට suggest කරන්න මගේ සුන්දර රදළයෝ......
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    • Wall bracket එකක් ගහල mount කරන එක
    • TV stand එකක් අරන් stand එකේ තියන එක
    කියන option දෙකෙන් මොන option එකද කිරියේ මගේ සුන්දර රදළයෝ recommended කරන්නේ?

    ටීවී එක අඟල් 55ක එකක්, bracket එකේ සහ stand වල තියන වාසි අවාසි මොනාද කියලා කියාගෙන යන්න මගේ සුන්දර රදළයිනේ..... 🤗
    Best to stand , wetunoth iwarai
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Best to stand , wetunoth iwarai
    ගෙදර මහ දෙන්නා බංකර් කරගත්තා මම ගෙන්නපු ටීවී එක. So I'm thinking of buying a TV stand but most of the guys told me wall mount it. I'm in-between worlds and on the fence now. 🤔🧐

    loku tv wall eke gahuwama lassanai
    හොඳ braket එකක් suggest කරන්න මගේ සුන්දර රදළයෝ :yes:

    Wall mounted hondayi, wires hide karanna puluwan nam.
    ඔව් cable managements ගැන බලන්න ඕනි දන්නවා නම් හොඳ braket එකක් suggest කරන්න මගේ සුන්දර රදළයෝ :yes:
     
    • Sad
    Reactions: techhelpme