මොන type එකේ TV wall mount

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    එකක් ද ගන්න හොඳ?
    • Type 1
    PB178Image1_2f0ceaa6-0f30-4477-a167-8ecd24b5cbd6.jpg

    • Type 2
    Fixed-Bracket-Small-FBS01-.jpg


    අඟල් 55' TV එකක් mount කර ගන්න තමයි ඕනි, ටීවී එකේ බර ඇති 15kg විතර (approximately)
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,751
    13,306
    113
    • Type 1 ekak wage samana ekak tyenne 50 inch TV ekata ewnata me mount eka henama unsure mata nam strong madi wage. wenenawa bn..
     
    • Love
    Reactions: MR.YOLO

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,179
    1
    52,427
    113
    ප*යාගල
    sorry.com
    Type 2 ganna
    Type 1 ganna udin set karnawa nm .podi ekek wath annoth sure nane. anika matath oka sternght mdi wage. apre gedaeath thiyenne type 2. pattama sure eka nm galawenne na

    Type 1 wadiyenma hoda CCTV monitors/ gaming programming wage ewata. nikan dala thyena podi podi ewata
     
    • Love
    Reactions: MR.YOLO

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    • Love
    Reactions: MR.YOLO

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,887
    39,993
    113
    Homagama
    එකක් ද ගන්න හොඳ?
    • Type 1
    PB178Image1_2f0ceaa6-0f30-4477-a167-8ecd24b5cbd6.jpg

    • Type 2
    Fixed-Bracket-Small-FBS01-.jpg


    අඟල් 55' TV එකක් mount කර ගන්න තමයි ඕනි, ටීවී එකේ බර ඇති 15kg විතර (approximately)
    මේ දෙකභාවිතා කරනවා බං. මේ දෙක අවශතා දෙකක් නේ. උඩ එක ටිවි එක නවාගන්න ඕනා ⁣කරවාගන්න ඕනා උනොත් තියෙන්නේ. නවලා බිත්තිය මට්ටමට ගන්නත් පුලුවන් type 2 වගේම.

    දෙකම ගනිද්දි ටිවි එකේ අගල් ගානට ගැලපෙන සයිස් එකෙන්ගන්න.
     
    • Love
    Reactions: MR.YOLO

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,308
    6,811
    113
    East Blue (Goa Kingdom)
    දෙකම එකයි අවශ්‍ය තැනට අනුව ගන්න .

    type 1 use කරන්නේ හේතුව බිත්තියට වඩා tv එක පොඩ්ඩක් angle එකක් ඕන නිසා .
    ඒත් type 1 එකේම පොඩ්ඩක් උඩ යටත් මාරු කරන්න තිබ්බ නම් හොදයි .

    type 2 එක හොඳයි TV එකට කෙලින්ම පුටු තියෙනවා නම් .

    ලංකාවේ ගොඩක් ගෙවල් වල TV උද වැඩි , පුටුවේ වාඩි උනාම බෙල්ල & ඇස් දෙක ආයසයක් නැතුව තිබ්බම එන උසේන් (හෝ පහලින් ) TV එක සෙට් කරන්න .
     
    • Love
    Reactions: MR.YOLO

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,352
    2,978
    113
    එකක් ද ගන්න හොඳ?
    • Type 1
    PB178Image1_2f0ceaa6-0f30-4477-a167-8ecd24b5cbd6.jpg

    • Type 2
    Fixed-Bracket-Small-FBS01-.jpg


    අඟල් 55' TV එකක් mount කර ගන්න තමයි ඕනි, ටීවී එකේ බර ඇති 15kg විතර (approximately)
    Type 1 eka hodai podi TV ekakata wage.
    Type 2 eka thamai uba kiyana size ekata set wenne.

    mokada badu sure
     
    • Love
    Reactions: MR.YOLO

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    මම Type 1 එක 55inch TV එකට හයි කරලා තියනවා දැන් අවුරුදු 4ක් විතර වෙනවා කිසි අවුලක් නැහැ
    හැබැයි ඒක අර ආම් එක දික් කරන්න පුලුවන් ෆීචර්ස් හරවන්න තියන ෆීචර්ස් යූස් කරන්නෙ ටීවි එක පිටිපස්ස ක්ලීන් කරන වෙලාවට විතරයි
    ආම් එකේ හයිය ගැන නං බය වෙන්න දෙයක් නැහැ ඒකෙ ගහල තියන බර ප්‍රමානෙට වඩා ටීවි එකේ බර අඩු නං, මම ගනිපු එකේ 50KG කියලා ගහලා තියනවා මම එල්ලුනත් අවුලක් නැතිව තියනවා
    බිත්තියට හයි කරද්දි wall plugs නැතිව පොඩි ඇන්කර් බෝල්ට් දාල වොශර් දාල හයි කරන්න
    හයි කරද්දි එලයින් කරාට ටීවි එක හයි කරාම පොඩ්ඩක් ඇද වෙනවා ඒක නිසා ටීවි එක හයි කරන්න කලින් ලෙවල් කරලා හයි කරලා ටීවි එක හයි කරාම කොයි පැත්තටද ඇල කියලා බලලා ආපහු බිත්තියට මවුන්ට් කරපු බෝල්ට් ටික පොඩ්ඩක් බුරුල් කරලා හරියට ලෙවල් කරලා ආපහු තද කරන්න වෙනවා

    PS : සාමාන්‍ය ගෙදර යූසේජ් එකට නං Type 2 එක හොඳයි කියලා මට හිතෙන්නෙ මොකද මම Type 1 එකක් හයි කරාට 99.9% ක් වෙලාවට බිත්තියට හිර කරලා වගේ තියලා තමයි බලන්නෙ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,436
    6,607
    113
    type 1 එක යූස් කරවා මුල්ලකට හයි කරල, ඉස්සරහට පස්සට ගන්න පුළුවන් අනික කේබල් ගලවන්න හයිකරන්න පෙන් ගහන්න ලේසියි.
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    උඹලා කියපු දේවල් වල ඔක්කොම summary එක ඔලුවෙ තියාගෙන හොය හොය ගිහිල්ලා අන්තිමට

    Model - P4 Full Motion Cantilever Mount

    කියන braket එක ගත්තා.
    • Quality එක හොඳයි,
    • රබර් බුෂ්,
    • ඇලුමිනියම් වෝෂර්,
    • ඇණ සෙට් එක,
    • ඇණ කරකවන්න පොඩි tool එකක්,
    • Double side screw එකක්
    • Cable management ප්ලාස්ටික් කවර
    • english / chinese වලින් installation guide එකක්
    වගේ දේවල් ගොඩක් ලැබුණා. Retail මිල රු.4000 කියලා රු.3000කට දෙන්නම් කිව්වා ඒ model එකෙන් කඩේ තිබ්බේ අන්තිම එක නිසා.

    Drill කරලා හයිකරලා දැම්මා තාම කිසි අවුලක් නෑ වැනෙන්නේ කරන්නේ නෑ solid විදියටම තියනවා. දැනට නම් fullම satisfied, නමුත් බිත්තියට fixed කරන type 2 මම පින්තූරෙ දාල තියන bracket එක තරම් මේ type 1 වල hinges වලින් හරවන කරන ඒවා වල කල්පැවැත්ම ගැන ෂුවර් කරන්නේ බෑ නේ ඉතිං 🤭🤗




    කිරියේ මගේ සුන්දර රදළයින්ට සහ මගේ සුන්දර අඩුකුලේ මිට්ටෝ සියලු දෙනාටම ගොඩක් ස්තුති වේවා........ 🙏😏

    ගෞරවයෙන් බුදුසරණයි

    budusaranai.gif
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,101
    36,065
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹලා කියපු දේවල් වල ඔක්කොම summary එක ඔලුවෙ තියාගෙන හොය හොය ගිහිල්ලා අන්තිමට

    Model - P4 Full Motion Cantilever Mount

    කියන braket එක ගත්තා.
    • Quality එක හොඳයි,
    • රබර් බුෂ්,
    • ඇලුමිනියම් වෝෂර්,
    • ඇණ සෙට් එක,
    • ඇණ කරකවන්න පොඩි tool එකක්,
    • Double side screw එකක්
    • Cable management ප්ලාස්ටික් කවර
    • english / chinese වලින් installation guide එකක්
    වගේ දේවල් ගොඩක් ලැබුණා. Retail මිල රු.4000 කියලා රු.3000කට දෙන්නම් කිව්වා ඒ model එකෙන් කඩේ තිබ්බේ අන්තිම එක නිසා.

    Drill කරලා හයිකරලා දැම්මා තාම කිසි අවුලක් නෑ වැනෙන්නේ කරන්නේ නෑ solid විදියටම තියනවා. දැනට නම් fullම satisfied, නමුත් බිත්තියට fixed කරන type 2 මම පින්තූරෙ දාල තියන bracket එක තරම් මේ type 1 වල hinges වලින් හරවන කරන ඒවා වල කල්පැවැත්ම ගැන ෂුවර් කරන්නේ බෑ නේ ඉතිං 🤭🤗




    කිරියේ මගේ සුන්දර රදළයින්ට සහ මගේ සුන්දර අඩුකුලේ මිට්ටෝ සියලු දෙනාටම ගොඩක් ස්තුති වේවා........ 🙏😏

    ගෞරවයෙන් බුදුසරණයි

    budusaranai.gif

    yako api kiwwe type 2 uba aran tiyenne type 1

    type 1 kathay yako living area ekakata mamat 60 inch 50 inch 55 inch tv 3k gahala tiyenawa type 2 eke