- Wall bracket එකක් ගහල mount කරන එක
- TV stand එකක් අරන් stand එකේ තියන එක
ටීවී එක අඟල් 55ක එකක්, bracket එකේ සහ stand වල තියන වාසි අවාසි මොනාද කියලා කියාගෙන යන්න මගේ සුන්දර රදළයිනේ.....
පැහැදිලි කරන්න මගේ සුන්දර රදළයෝ......55 nisa wall support eka dunnoth hondai
යටින් ස්ටෑන්ඩ් එකකුත් තියපන්....
හොඳ Bracket එකක් මට suggest කරන්න මගේ සුන්දර රදළයෝ......wall mount thamai. hethuwa wade safe. loku unama stand eke thiyala thibboth peralenna ida thiyenawa podi hethuwak nisa. math wall mount karala thiyenne tikak haiya bracket ekak daala
etakota kethai ne ban.යටින් පොඩි ලෑලි කෑල්ලක් wall mount කළොත් නරකද රදළ කුලේ විදියට?![]()
Good point මගේ සුන්දර රදළයෝtv eka stand eke tiyana eka hodai kiyala hitei

ow ehema karapan.යටින් පොඩි ලෑලි කෑල්ලක් wall mount කළොත් නරකද රදළ කුලේ විදියට?![]()
Best to stand , wetunoth iwaraiකියන option දෙකෙන් මොන option එකද කිරියේ මගේ සුන්දර රදළයෝ recommended කරන්නේ?
- Wall bracket එකක් ගහල mount කරන එක
- TV stand එකක් අරන් stand එකේ තියන එක
ටීවී එක අඟල් 55ක එකක්, bracket එකේ සහ stand වල තියන වාසි අවාසි මොනාද කියලා කියාගෙන යන්න මගේ සුන්දර රදළයිනේ.....![]()
ගෙදර මහ දෙන්නා බංකර් කරගත්තා මම ගෙන්නපු ටීවී එක. So I'm thinking of buying a TV stand but most of the guys told me wall mount it. I'm in-between worlds and on the fence now.Best to stand , wetunoth iwarai
හොඳ braket එකක් suggest කරන්න මගේ සුන්දර රදළයෝloku tv wall eke gahuwama lassanai
ඔව් cable managements ගැන බලන්න ඕනි දන්නවා නම් හොඳ braket එකක් suggest කරන්න මගේ සුන්දර රදළයෝWall mounted hondayi, wires hide karanna puluwan nam.
