අගල් 40,42,43 වගේ සයිස් Full Hd tv එකක් ගන්න ඕන. මොන වගේ brand එකක්ද හොද ?
Nikai එක 82000 කට විතර තියෙනවා. (1 year warranty)
TCL එක 124000 ක් වෙනවා. (3 years waranty)
මේවා හොදයිද....
මිල නම් මේ දවස්වල වැඩියි. තව වැඩිවෙන ලයින් එකක් තියෙන්නෙ.

.. haminena vidihata ganan yanne 