TV එකට HDD එකක් plug කොරා සින්හළු

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    TV එකට HDD එකක් plug කොරා සින්හළු

    ලගදි ebay එකෙන් order කොරා SATA to USB මෙව්වා එකක්:P ...පස්සේ නිකමට ඒක TV එකට set කරලා බැලුවා පරණ HDD එකක් එක්ක :baffled: .මෙන්න බොලේ වැඩ :D.Partition ඔක්කොම ටික load වෙනවා ;)

    a29326b3-7a83-420f-9d98-54b00f7e6211.jpg

    7d9a1837-3000-47a8-b00e-0c8ea5c40935.jpg

    b85e338c-8dfc-435e-b7a3-7abb460a7ea3.jpg
     
    • Like
    Reactions: thilihare

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පුටේ ඔය ගැජමැටික් එක නම් වැඩි හොද නෑ.. කරුමෙටවත් කරන්ට් ලීක් කලොත් .. ටිවි එකේ මදර් බොර්ඩ් එකට සොරි වෙයි .ඔය පැක් එක එහෙම හෙන බාලයි
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පුටේ ඔය ගැජමැටික් එක නම් වැඩි හොද නෑ.. කරුමෙටවත් කරන්ට් ලීක් කලොත් .. ටිවි එකේ මදර් බොර්ඩ් එකට සොරි වෙයි .ඔය පැක් එක එහෙම හෙන බාලයි
    hmm pack eka hena balai thama bn.mn gavath me labbak thiyenava bn.
    sarthaka na bn me vidiya
    mokak hari loku vadakata hdd ekak gahanna gaththoth vadak ganna ba
    nikamata athal ekata ekak gahuvoth menna bole vada :(
    melo rahak na
    mul davs tika vitharai
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ela ela patta ochchara partition kadanna epa ban issara mole thiyena un kare c ekata d ekai 2k wen kara 50 Gb ithutu tika , dan eka wens wela karanne , high speed podi HDD ekak gananwa wenama c ekata OS eka danna, jaya wewaa !
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    ela ela patta ochchara partition kadanna epa ban issara mole thiyena un kare c ekata d ekai 2k wen kara 50 Gb ithutu tika , dan eka wens wela karanne , high speed podi HDD ekak gananwa wenama c ekata OS eka danna, jaya wewaa !

    parana pc eke hdd eka banz..tesy koranna gatte..thanQ idea walata:yes: