මමත් TV ඒක ගතපු දවසේ ටෙස්ට් කොරා. හාඩ් ඩිස්ක් ගන්නවා. පෝටබල් 1tb එකක් ගැහුවත් අව්ලක් නෑ. අන්තිමට DVD රොම් එකකුත් ගහල බැලුව. ඒවා නම් ගන්නේ නැහැ.