TV එක කැඩිල.හදන එකාට හදාගන්ඩ බෑලු.....HELP
TV ඒක ඔන් කලාට බල්බ් එක පත්තු වෙනව විතරයි ඔන් වෙන්නේ නෑ.පැය භාගයකින් විතර එහෙම තියල ඔන් කරපුවම ඔන් වෙනව.හදන එකා toshiba 2542xhe schematic diagram එක හරිservice manual එක හරි ඉල්ලනව.ඒකත් ඔහේ නෑ බන්.
මේකේ එලෙක්ට්රොනික් වැඩ්ඩෝ ඉන්නව නේද?හෙල්ප් එකක් දියල්ලකෝ බන්

.