TV එක කැඩිල.හදන එකාට හදාගන්ඩ බෑලු.....HELP

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oke tawa leda ei bn eeta passe. ape parana tv ekak tibuna awurudu 15 kata witara kalin. eka hama masema hadanna one :lol:.

    passe awuruddak witara ohoma haduwama eka hadanna bari tatwekata pat una. electron gun ekak da mokakda ekat upset gihin. itin api alut ekak gatta.

    repair kara kara parana, hariyata pennewat nati, colors wat hariyata nati tv ekak balanawata wada hoda nadda alut tv ekak ganna eka ? tv echchara expensive naha ne. 25 kata 30 witara hoda branded lcd ekak ganna puluwan.
    LED, LCD ටීවී CRT ටීවී වලට වඩා ලෙඩ වැඩියි මචං.. මම අත්දැකීමෙන් කියන්නෙ.. අනික දැන් ගොඩක් TV Assembling ලංකාවෙනේ.. මමත් ඒ ජොබනේ කරන්නෙ..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    adahasanam hondai ee unaata oya parana tube wala color upset needa? natural colors naa.
    එහෙම කේස් එකක් නැහැ මචෝ.. කලර්ස් කොහොමත් කාලයක් යද්දි අඩුවෙනවා තමා.. බෝඩ් එකක් දැම්මොත් ඒක හදාගන්න පුළුවන් මං අර කලින් කිව්වා වගේ Factory Settings වලින්.. ඒත් ටියුබ් එකේ කලර් පැච් ඇවිත් තියෙනවා නම් වැඩක් නැහැ..

    ඒත් දැන් කාලෙ ගොඩක් එවුන් LED, LCDනෙ හොයන්නෙ.. කාලයත් එකක් හැම මගුලම වෙනස් වෙනවනේ බං..

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    sony 21" TV eke tube eka kiyak witara weida ban
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    අම්මටහුඩු ලොක්ක ගිය මාසෙ අපෙත් ඕක උනා බන්. off කරල තියල ටික වෙලාවකින් දැන්මාම ආයෙ පැය භාගයක් බලන්න පුලුවන්. ඊට පස්සෙ මුකුත් නෑ..off කලා වගේ කලු වෙලා යනව.. 12,500 ගියා. ටොශීබ එකක්.. අවු 1 මාස 2යි අරන්.. මේක හැම එකාටම වෙනව වගේ.. අපේ නිකන්ම පේන්නෙ නැතුව ගියා.. මේකෙ common problem 1k වගේ බන්.. අහන අහන හැම එකාම කියනව..

    ඔව් ඔව්... අපේ ටීවී එකකුත් එහෙම වෙලා පැත්තකට දාල තියෙනවා.. අරන් මාස හයකින් දාල විනාඩියෙන් ස්ටෑන්ඩ්බයි මූඩ් එකට වැටෙනවා... ඊට පස්සේ ඔන්වෙන්නේම නෑ... අන්තිමට හඩන්න දුන්නම ඌ කියනවා ටීවී එකේ කාර්ඩ් එකක් ගිහිල්ලලු...ටියුනර් කාර්ඩ් එකද මොකද්ද එකක් මෙමරි එක ගියාම එහෙම වෙනවලු ඒකක් දාන්න 12000ක් විතර යනවා කිව්වා මම දාන්න කියලත් දාල තිබුනෙ නැහැ... අන්තිමට ටීවි එක ගෙඩ්ගර මුල්ලක වේලෙනවා... බෑන්ඩ් එක පැනසොනික් :oo:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0

    අල්ලාට කියල වත් වැඩ්කේ ගොඩ දාගන්න බැරිවෙයිද බන් :D
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Macahn ohoma wenne samanyen Cap wala awul awama hari paasum iiyam wala gataluwak awama hari..maha wiyadam karanna epaa ohoma aparade.. waddeta deela hadaaganna..apee taaththa TV hadanwa eeth man magee jiwetheta dakala naa 5000 ta wadaa gannwa wadakata :D ..eekath tv ekata aluthenma bord ekak danmoth witrari..horunta ahuwenna epaa ban..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,745
    1
    15,144
    113
    TV ඒක ඔන් කලාට බල්බ් එක පත්තු වෙනව විතරයි ඔන් වෙන්නේ නෑ.පැය භාගයකින් විතර එහෙම තියල ඔන් කරපුවම ඔන් වෙනව.හදන එකා toshiba 2542xhe schematic diagram එක හරිservice manual එක හරි ඉල්ලනව.ඒකත් ඔහේ නෑ බන්.:no:මේකේ එලෙක්ට්‍රොනික් වැඩ්ඩෝ ඉන්නව නේද?හෙල්ප් එකක් දියල්ලකෝ බන්:(

    මාර බුවෙක් නේ
    ඔයාගෙන්ද diagram එක ඉල්ලන්නෙ ??
    :oo:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වැඩේ හරියන්නේ නෑ මස්සිනාලා :(.එකෙක්ටවත් හදාගන්ඩ බෑ.උන්ට ලෙඩේ තේරෙන්නේ නෑලු:angry:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    TV ඒක ඔන් කලාට බල්බ් එක පත්තු වෙනව විතරයි ඔන් වෙන්නේ නෑ.පැය භාගයකින් විතර එහෙම තියල ඔන් කරපුවම ඔන් වෙනව.හදන එකා toshiba 2542xhe schematic diagram එක හරිservice manual එක හරි ඉල්ලනව.ඒකත් ඔහේ නෑ බන්.:no:මේකේ එලෙක්ට්‍රොනික් වැඩ්ඩෝ ඉන්නව නේද?හෙල්ප් එකක් දියල්ලකෝ බන්:(

    machan oya problem 1k hadanna tikak amarui
    problem 1k thiyenne system i/c on wenne nehe schematic 1k nam thiyanawa
    aeth ubage welawata mama lankawe neme inne machan
    mama issara tv repairs kare tikak amaru toshiba tv
    wena kata hari dila try karala balapan (fbt and power supply) mewage
    problem aekak aenne :yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    JK lata dunnoth mokada wenne? Un mehe toshiba agent neda?

    machan oya problem 1k hadanna tikak amarui
    problem 1k thiyenne system i/c on wenne nehe schematic 1k nam thiyanawa
    aeth ubage welawata mama lankawe neme inne machan
    mama issara tv repairs kare tikak amaru toshiba tv
    wena kata hari dila try karala balapan (fbt and power supply) mewage
    problem aekak aenne :yes:

    ane manda ban dan 3 denek try kala.unta lede hoya ganda belu .power suply wala awulak nalu.flyback eka hodaie lu:(.tx for reply
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :nerd: Assumption:

    මචෝ මේක බොහෝදුරට flyback එකේ ලෙඩක් වෙන්න බෑ:no: ටීවී සර්කිට් එකෙ secondary side එකෙ (HOT IC එකෙන් එහා) semiconductor පාර්ට් එකක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් (බොහෝදුරට HOT IC එකේ voltage control කරන FETs වල).

    :nerd: Reason :

    TV එක ON කරනකොට secondary side එකෙන් sample voltage එකක් primary පැත්තට ගන්නවා, බැරිවෙලාවත් secondary පැත්තේ ෂෝර්ට් එකක් තිබුනොත් sample voltageඑකේ අයග නියමිත ප්‍රමාණයට නොලැබෙන නිසා ආරක්ෂිත උපක්‍රමයක්ලෙසට ප්‍රයිමරි පැත්ත (AC) on කරන්නේ නෑ.!! ඒකනිසා TVඑක on නොවී standby mode එකේම තියනවා. නමුත් ටිකවෙලාවකදී රත්වීම වැනි කරනා නිසා ෂෝර්ට් උන semiconductor පාර්ට් එකෙ P-N gate attributes වෙනස්වීම නිසා තාවකාලිකව sample voltage එක නියමිත ප්‍රමාණය දක්වා ඉහලයනවා, එවිට TVඑක ON වෙන්න පුළුවන්... මේක remote එකේ service-mode එකෙන් හදන්න බෑ!!!!!! :no: මට තවත් මේගැන technically පැහැදිලිකරන්න පුළුවන්, නමුත් මමකියනදේ ඔයාට නොතෙරෙනවනම් වැඩක් නෑ... ඒකනිසා මම කරන්නඕනදේ කියන්නම්...

    :nerd: Workaround:

    ඔයාගේ TVඑක repair කරන එක්කෙනාට පහතදේ කරලා බලන්න කියන්න:

    TVඑකෙ SMPS power supply එකේ තියනවා UC3842 කියල ICඑකක්. එකෙ 7වෙනි පින් එකට එන voltage එක චෙක්කරන්න කියන්න ( මෙම පින් එකට බොහෝවිට 47-100 uf Cap එකක් දාල ඇති). හොදතත්වයේ පවතිනවිට මෙහි අගය 10V - 16V අතර වියයුතුයි... ඊට අඩුනම් අනිවාර්යයෙන්ම secondary sideඑකේ shortඑකක්... ඔය මොනවකරත් හරියන්නේ නෑ එම item එක replace නොකර!!! මේක කරල මට කියන්න . ඊටපස්සේ කරන්නඕනේ මොනවාද කියනඑක මම කියන්නම්:nerd: