TV එක කැඩිල.හදන එකාට හදාගන්ඩ බෑලු.....HELP

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CRT එකක්ද..? චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි බං..
    CRT නම් High Tension Leak කරනකොටත් ඔහොම වෙනවා.. හැබැයි එතකොට සද්දයක් එනවා.. කර ගඳකුත් එක්ක.. එහෙම වුනොත් Flyback එක දාන්න වෙනවා..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    okata dan kochchara kal da bn aran ?
    samahara godak parana tv kadunama dan hadanawata wada lesiy alut ekak ganna eka.
    tv eke tiyena electron gun da mokakda ekak. eken da koheda screen eka on wenne, eka kadilada danne na.

    මේක මේ හද්ද පරණ එකක් .අවුරුද්ද මමවත් දන්නේ නෑ. :rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    CRT එකක්ද..? චෙක් කරන්නෙ නැතුව කියන්න අමාරුයි බං..
    CRT නම් High Tension Leak කරනකොටත් ඔහොම වෙනවා.. හැබැයි එතකොට සද්දයක් එනවා.. කර ගඳකුත් එක්ක.. එහෙම වුනොත් Flyback එක දාන්න වෙනවා..

    mekada manda case eka :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mekada manda case eka :dull:
    හරියටම ෂුවර් නෑ.. ටීවී එකට කණ ලං කරලා බලපං.. මොකුත් සද්දයක් එනවද කියලා..
    ඒක නම් වැඩි ගාණක් වෙන්නෙ නෑ.. එකදාස් පන්සීයට අඩුවෙයි..
    ඔය මොඩල් එක හද්ද පරණයිනෙ මචං.. බෝඩ් එකේ අවුලක්ද කියන්නත් බෑ.. කාලයක් යනකොට දිරනවනේ..
    උඹ ටීවී එක වෙන එකෙක්ට දියන් බං..
    ගොන් ලබ්බෙක්ටනේ හදන්න දීලා තියෙන්නෙ..

    flyback1.jpg

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba pannipitiya area eke nam inne mama ela pot ekak kiyannam, uu wadiya salli ganne natuwa electronic badu hadala denawa elatama. godak welawata mama uuta uu illana ganata wada denawa mokada u ganne hena podi ganak nisa.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හරියටම ෂුවර් නෑ.. ටීවී එකට කණ ලං කරලා බලපං.. මොකුත් සද්දයක් එනවද කියලා..
    ඒක නම් වැඩි ගාණක් වෙන්නෙ නෑ.. එකදාස් පන්සීයට අඩුවෙයි..
    ඔය මොඩල් එක හද්ද පරණයිනෙ මචං.. බෝඩ් එකේ අවුලක්ද කියන්නත් බෑ.. කාලයක් යනකොට දිරනවනේ..
    උඹ ටීවී එක වෙන එකෙක්ට දියන් බං..
    ගොන් ලබ්බෙක්ටනේ හදන්න දීලා තියෙන්නෙ..

    flyback1.jpg

    ටීවී එක ඔන් කරද්දි ලාවට චිරි චිරි සද්දෙකුත් එනව තමා.ලා කර ගඳකුත් තියෙනව වගේ මතකයි.මටත් හිතෙන්නේ වෙන එකෙකුට දුන්න නම් හොඳයි වගේ තමා.:yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ape gedara tiyenawa 1980 ganan wala polish karapu lee frame ekak tiyena antique tv ekak. eka ela para. passe photo ekak daannam.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    uba pannipitiya area eke nam inne mama ela pot ekak kiyannam, uu wadiya salli ganne natuwa electronic badu hadala denawa elatama. godak welawata mama uuta uu illana ganata wada denawa mokada u ganne hena podi ganak nisa.

    ne ban mama inne Ragama:(
     
    ape ekak have 1982 (National / Panasonic) .habaie Black and white.
    thama weda:P
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    මේක මේ හද්ද පරණ එකක් .අවුරුද්ද මමවත් දන්නේ නෑ. :rofl:

    affa ehema case ekakda ehenam ookata rs 1000 kata wada viyadam karanna epa :P CRT 21' flat ekakut tibuna 7 katada koheda sale eheka.

    ooke boad eka + anith eewath dirala atte,

    oya lede hadala ewara weddi tawa leda dekatunak eewi :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LCD 42" :dull: අබාන්ස් එකෙන් ලෙඩ නෑ කියල දුන්නෙ.. :growl::growl:
    එහෙම කිව්වට විශ්වාස කරන එක මෝඩ වැඩක් මචං.. මොකෙත් ලෙඩ එනවා.. අපිට කියන්න බෑනෙ මේක කැඩෙන්නෙ නෑ කියලා.. LCD ටීවී වල ගොඩක්ම එන අවුල තමා ස්ක්‍රීන් එකේ ඉරි යන එක..

    ටීවී එක ඔන් කරද්දි ලාවට චිරි චිරි සද්දෙකුත් එනව තමා.ලා කර ගඳකුත් තියෙනව වගේ මතකයි.මටත් හිතෙන්නේ වෙන එකෙකුට දුන්න නම් හොඳයි වගේ තමා.:yes:
    එහෙනම් මචං ඒක තමා ලෙඩේ.. හැබැයි ඉතිං ඕක ගැලෙව්වම අනිවා තව ලෙඩ එනවා.. බෝඩ් එක ෂුවර් එකටම දිරලා ඇත්තෙ..

    ඔව් ඌට දෙන්නෙපා බං.. මෝල් හු#කන්නෙක්.. ඔය යකා Flyback එක දාන්න ගිහින් අගුරු වුණොත් ඒකෙ පාපයත් උඹට අන්තිමට..:lol:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    affa ehema case ekakda ehenam ookata rs 1000 kata wada viyadam karanna epa :P CRT 21' flat ekakut tibuna 7 katada koheda sale eheka.

    ooke boad eka + anith eewath dirala atte,

    oya lede hadala ewara weddi tawa leda dekatunak eewi :lol:

    ow. ekai mamat kiwwe, samahara parana ewa hadanawata wada alut ekak ganna eka hodai kiyala. parana ewata leda enna patan gattam digatama enawa, antimata salli wiyadam karala karala eka point ekakadi repair karanna bari tatwekata enawa. etakota hulan tamai.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    affa ehema case ekakda ehenam ookata rs 1000 kata wada viyadam karanna epa :P CRT 21' flat ekakut tibuna 7 katada koheda sale eheka.

    ooke boad eka + anith eewath dirala atte,

    oya lede hadala ewara weddi tawa leda dekatunak eewi :lol:
    ඕකට ඔච්චර මැරෙන්න ඕන නෑ බං.. බෝඩ් එක පිටින්ම තියලා දැම්මා නම් ඉවරයි.. අවුලකට එන්නෙ ඉතිං ඉස්සරහ තියෙන බට්න් සෙට් එක දාගන්න එක.. ඒකට ගේමක් දෙන්න වෙනවා පරණ බෝඩ් එකේ බට්න් තියෙන හරියෙ සර්කිට් කෑල්ල කපලා අරකට වයර් දාලා ජොයින්ට් කරලා හදන්න.. ඒක ඕනෙත් නෑ රිමෝට් එක තියෙන නිසා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow. ekai mamat kiwwe, samahara parana ewa hadanawata wada alut ekak ganna eka hodai kiyala. parana ewata leda enna patan gattam digatama enawa, antimata salli wiyadam karala karala eka point ekakadi repair karanna bari tatwekata enawa. etakota hulan tamai.
    පිස්සුවක් ඇතෑ බොල.. ටියුබ් එකේ කලර් පැච් ඇවිල්ලා නැත්තං අවුලක් නෑ.. එලකිරි සේ හදන්න පුළුවන්.. රුපියල් හාරදාහටත් අඩුවෙන් යන්නෙ Osaka බෝඩ් එකට..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පිස්සුවක් ඇතෑ බොල.. ටියුබ් එකේ කලර් පැච් ඇවිල්ලා නැත්තං අවුලක් නෑ.. එලකිරි සේ හදන්න පුළුවන්.. රුපියල් හාරදාහටත් අඩුවෙන් යන්නෙ Osaka බෝඩ් එකට..

    oke tawa leda ei bn eeta passe. ape parana tv ekak tibuna awurudu 15 kata witara kalin. eka hama masema hadanna one :lol:.

    passe awuruddak witara ohoma haduwama eka hadanna bari tatwekata pat una. electron gun ekak da mokakda ekat upset gihin. itin api alut ekak gatta.

    repair kara kara parana, hariyata pennewat nati, colors wat hariyata nati tv ekak balanawata wada hoda nadda alut tv ekak ganna eka ? tv echchara expensive naha ne. 25 kata 30 witara hoda branded lcd ekak ganna puluwan.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oke tawa leda ei bn eeta passe. ape parana tv ekak tibuna awurudu 15 kata witara kalin. eka hama masema hadanna one :lol:.

    passe awuruddak witara ohoma haduwama eka hadanna bari tatwekata pat una. electron gun ekak da mokakda ekat upset gihin. itin api alut ekak gatta.

    repair kara kara parana, hariyata pennewat nati, colors wat hariyata nati tv ekak balanawata wada hoda nadda alut tv ekak ganna eka ? tv echchara expensive naha ne. 25 kata 30 witara hoda branded lcd ekak ganna puluwan.
    ඉතිං මචෝ ටියුබ් එක හොඳයි නම් බෝඩ් එකක් දැම්මා නම් ඉවරයිනේ.. ඔය බෝඩ් එකට ඒ හැටි ගාණක් යන්නෙ නෑ.. හාරදාහකට අඩුවෙන් යන්නෙ.. බරගණන් ගන්නෙ හදන එවුන් තමා.. ඒකට කරන්න තියෙන්නෙ අපි බෝඩ් එක ගිහින් දෙන එක..

    එහෙමත් නැත්තං ඕක ගෙදරදිම දාගන්න පුළුවන්.. වැඩි ගේමක් නෑ.. ඔය හැම TV එකකම තියෙනවා මචං Factory Settings කියලා බට්න් එකක් රිමෝට් එකේ.. හැබැයි ඒක Hide කරලා තියෙන්නෙ.. අලුත ගන්න බෝඩ් වල නම් රිමෝට් එකේ එතන හිලක් හදලා තියෙනවා.. ඒකට යතුරු කට්ටකින් කෙටුවා නම් මෙනු එක එනවා.. ඊට පස්සෙ ස්ක්‍රීන් එක රී සයිස් කරලා.. ඔන් වෙනකොට නමකුත් දාලා.. (ඔය වැටෙන්නෙ පැනසොනික්, සිංගර් වගේ ඔන් වෙනකොට ටීවී එක) ඊට පස්සෙ ඕෆ් වෙනකොට ස්ටයිල් එකට ඕෆ් වෙන්න වැඩකෑල්ලකුත් දාලා, කලර් බැලන්ස් කරලා සුපිරියට හදන්න පුළුවන්.. :D

    මං හද්ද පරණ ටීවී කී දාහක් නම් හදලා ඇත්ද ඒ කාලෙ අපේ එවුන්ගෙ..:lol:

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    ඕකට ඔච්චර මැරෙන්න ඕන නෑ බං.. බෝඩ් එක පිටින්ම තියලා දැම්මා නම් ඉවරයි.. අවුලකට එන්නෙ ඉතිං ඉස්සරහ තියෙන බට්න් සෙට් එක දාගන්න එක.. ඒකට ගේමක් දෙන්න වෙනවා පරණ බෝඩ් එකේ බට්න් තියෙන හරියෙ සර්කිට් කෑල්ල කපලා අරකට වයර් දාලා ජොයින්ට් කරලා හදන්න.. ඒක ඕනෙත් නෑ රිමෝට් එක තියෙන නිසා..

    adahasanam hondai ee unaata oya parana tube wala color upset needa? natural colors naa.