මා ගාව තියෙනවා මෙන්න මේ ටීවී එක
ප්‍රශ්නේ මේකයි UHD Live stream Channel බලද්දී ටීවී එක ඩාර්ක් වෙනවා වගේ. Live HD තරම් කොලිටි නෑ..එලිය මදි. UHD live බලන්න ඕන කරන ඔක්කොම ස්පෙක්ස් තියනවා මේ ටීවී එකේ.. නෙට් එකේ හැමතැනම කරක් ගහලා solution එකක් හෙව්වා. හම්බුනේ නෑ. දන්න එකෙක් කියපන්කෝ කොහොමද හදාගන්නේ කියලා. World cup බලන්න UHD Channel ගත්තේ...

Hisense Roku 43 Inch R43A7200GTUK Smart 4K LED Freeview TV