සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    සාමානයෙන් ඔය TV Ad එකක් දාන්න කියක් විතර යනවා ඇත්ද ?;)

    උදේ නෙමේ රෑට යන එව්වට....

    එක පාරක් පෙන්නනවටද කියක් වගේ ගන්නවා ඇත්ද ?
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ගාන තීරණය වෙන්නෙ එක දාන්න ඕනි වෙලාව අනුව​, Frame එක අනුව​ :) 15 sec, 30 sec වගේ තියනවා. තව අර News යන වෙලාවට වගේ Frame එකක දාන්නේ. ඒ ads වගේ තියනවා. ඔය වගේ එක එක විදියෙ ads තියනව​. ඔයට ඕනි විදිය අනුව ගාන වෙනස් වෙනවා.
     
    අඩුම කියක් වගේ යයිද....තප්පර 10 ක් වගේ එකකට
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    සනෝජ්_තරංග;19460643 said:

    අඩුම කියක් වගේ යයිද....තප්පර 10 ක් වගේ එකකට

    ඒක තමයි යකෝ කිව්වේ වෙලාව අනුව කියලා. වෙලාව කිව්වෙ Duration එක නෙවෙයි. Play ඕනි Time එක​. කාල පරාසය​. උදා- රැ 8 - 8.30. මේ වගේ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo

    ඒක තමයි යකෝ කිව්වේ වෙලාව අනුව කියලා. වෙලාව කිව්වෙ Duration එක නෙවෙයි. Play ඕනි Time එක​. කාල පරාසය​. උදා- රැ 8 - 8.30. මේ වගේ

    ඔය සිරසේ එහෙම රැ 8 - 8.30 එක දර්ශන වාරයකට කියක් වගේ ගන්නවා ඇත්ද ? තප්පර 10 කට...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පට්ට ගණන් ඇති බං අර ස්වර්ණවාහිනියේ පල්ලෙහන් යන පොඩි කෑල්ලකටත් 5000 විතර ගන්නවලු ඔය තප්පර දෙක තුනට.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    සනෝජ්_තරංග;19460680 said:
    ඔය සිරසේ එහෙම රැ 8 - 8.30 එක දර්ශන වාරයකට කියක් වගේ ගන්නවා ඇත්ද ? තප්පර 10 කට...

    Hiru TV අඩුම 2.5 laks. දාන ad එකේ හැටියට​. ads කීයක් ඕනිද​, මේව අනුව ගාන වෙනස් වෙනවා. Office ekata ආවොත් කතා කරල ගාණ එහෙ මෙහෙ කරගන්න පුලුවම්
     
    kingdewi

    Well-known member
  • සනෝජ්_තරංග;19460604 said:
    සාමානයෙන් ඔය TV Ad එකක් දාන්න කියක් විතර යනවා ඇත්ද ?;)

    උදේ නෙමේ රෑට යන එව්වට....

    එක පාරක් පෙන්නනවටද කියක් වගේ ගන්නවා ඇත්ද ?

    http://www.rupavahini.lk/rates/rates_rupa.pdf

    onna full rates !:cool: