TV BOX (Using Surround Sound)

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    ටීවි බොක්ස් එකක් ගන්න කියලා බැලුවේ. මොකක්ද ගන්න හොද ටීවි බොක්ස් එක? ටීවී බොක්ස් එකක් ගන්න ප්‍රධානම හේතුව තමයි පෙන් එකෙන් මූවීස් බලන එක සහ Dolby Atoms or DTS-X Content රිසිවර් එකෙන් හරියට decode කර ගන්න එක. මම මීට කලින් මගේ AVR එක මගේ කම්පියුටර් එකට කනෙක්ට් කරලා තමයි මූවිස් බැලුවේ. සවුන්ඩ් එක හරියට රිසිවර් එකට යනවා. ( Dolby Atoms or DTS-X) Content එකක් ප්ලේ වෙනකොට රිසිවර් එකේ හරියට ඒ Deocode වෙන Informatio පෙන්නුවා. නමුත් ටීවි එකේ පට්ට සීන් එක කියන්නේ මම පෙන් එකට Dolby Atoms or DTS-X වගේ මූවි එකක් දාලා ටීවි එකේ USB හරහා කනෙක්ට් කරලා බැලුවම සවුන්ඩ් එක හරියට රිසිවර් එකට යන්නේ නැහැ. පස්සේ මම 2200/= දීලා HIGH SPEED HDMI CABLE එකකුත් ගත්තා ඒත් හරි ගියේ නැහැ. ටීවී එකේ ARC ඔප්ෂන් 3ක් තියෙනවා තියෙනවා. 1. PCM අනික 2 .passthrouh 3. Auto. මම දාලා තියෙන්නේ Auto කියන එක. පෙන් එක ටිවි එකට ගැහුවම PCM විදියට තමයි සවුන්ඩ් අවුට් වෙන්නේ. passthrouh හරහා සවුන්ඩ් යන්න නම් HDMI හරහාම ඉන්පුට් එක දෙන්න ඕනි. රිසිවර් එකට සවුන්ඩ් එනවා PCM විදියට තමයි සවුන්ඩ් එක එන්නේ. ඒකයි ටීවි බොක්ස් එකක් අරගෙන ඒකේ USB එක හරහා මූවි එකක් ප්ලේ කරලා HDMI එකෙන් ටීවී එකට හෝ රිසිවර් එකට කනෙක්ට් කරන්න හදන්නේ. මේක මේ විදියට කරන එකද හොද නැත්තම් මීට වඩා හොද ක්‍රමයක් තියෙනවද?

    (ටීවි එක Samsung tu8000. රිසිවර්ටී එක Yamaha rxv 585) ටීවි එකෙයි රිසිවර් එකෙයි දෙකේම HDMI ARC ඔන් කරලා තියෙන්නේ.
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    yako 8000 series tv ekk thiyenawa nm moktada aai tv box. podak balahan mage LG tv eke nm auto dunnama doly signal yanawa home theatre ekata digital out eken. umba digital out ekata laser cable ekak gahala try kale nedda
     
    • Like
    Reactions: SampathSandaruwan

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    yako 8000 series tv ekk thiyenawa nm moktada aai tv box. podak balahan mage LG tv eke nm auto dunnama doly signal yanawa home theatre ekata digital out eken. umba digital out ekata laser cable ekak gahala try kale nedda
    Optical Cable එකෙන් අවුලක් නැහැ මචං. එකෙනුත් DTS සිග්නල් දෙන්නේ නැහැ. Samsung ටීවි වල DTS සවුන්ඩ් සපෝර්ට් නැහැ. අනික Optical Cable වලින් Dolby Atoms, Dolby True Hd or DTS-X, Dts HD Master Audio වගේ Lossless Audio යවන්න බැහැ.
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Made By Samsung - ඒ කියන්නේ ඉන්දියා වෙන්න ඇති බන්
    anna ekai bn case eka. mage samsung eka made in egypt. UAE quality eka machn. Lg eka made in Mexico. USA quality eka. Net eke poddk balapan. umbe firmware eka ehema up to date neda
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    ඔව් මචං අලුත්ම අප්ඩේට් එක තමයි දාලා තියෙන්නේ
    ඔයා ටීවී එක ගත්තේ කොහෙන්ද. ලංකාවේ ගොඩක් Agentලා ගාව දැන් තියෙන්නේ Made by samsung තමයි
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    ඔව් මචං අලුත්ම අප්ඩේට් එක තමයි දාලා තියෙන්නේ
    ඔයා ටීවී එක ගත්තේ කොහෙන්ද. ලංකාවේ ගොඩක් Agentලා ගාව දැන් තියෙන්නේ Made by samsung තමයි
    electrodeals la gaawa tiyenne made in egypt eka
    model number eka google karahama UAE site ekata yanne

    https://elakiri.com/threads/මෙතැනින්-හොඳ-tv-එක-මොකක්ද.2006057/post-26925994
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    ගොඩක් tv dolby digital & DTS විතරයි decode වෙන්නෙ. උබ try කල content එක මොකක්ද. AC3 or ACC වෙන්න ඕන ඇති. E AC3 ත් සුවර් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    ගොඩක් tv dolby digital & DTS විතරයි decode වෙන්නෙ. උබ try කල content එක මොකක්ද. AC3 or ACC වෙන්න ඕන ඇති. E AC3 ත් සුවර් නැහැ.
    මම try කලේ dolby officially video සහ dts officially video එක. ටීවි බොක්ස් මේ වැඩේ කර ගන්න බැරිද?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    මම try කලේ dolby officially video සහ dts officially video එක. ටීවි බොක්ස් මේ වැඩේ කර ගන්න බැරිද?
    මාත් ඕක හෙව්ව මචන්. උබ බලන්නෙ budget එකක්ද. mi box එකේ නන් DD DTS support. අනිත් එවගෙ නන් පොඩ්ඩක් බලල rreserch කරල ගනින්. box එකේ එන chip එක බලල එකේ spec බැලුව නන් හරි. එත් උපරිම DD DTS වැඩ කරයි. ඉතින් උබ lap එකෙ ffilm එක දාල avr එකට දීල එතනින් tv එකට දීපන්
     
    • Like
    Reactions: NRTG

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    I've been using CoreELEC on my amlogic tv box for 4,5 years now. Do some research on it bro.
    TV : KS8500
    AVR : Denon AVR-S510BT
    https://coreelec.org/#about
    Atmos , dts-x හරියට decode වෙනවද මචං?

    මාත් ඕක හෙව්ව මචන්. උබ බලන්නෙ budget එකක්ද. mi box එකේ නන් DD DTS support. අනිත් එවගෙ නන් පොඩ්ඩක් බලල rreserch කරල ගනින්. box එකේ එන chip එක බලල එකේ spec බැලුව නන් හරි. එත් උපරිම DD DTS වැඩ කරයි. ඉතින් උබ lap එකෙ ffilm එක දාල avr එකට දීල එතනින් tv එකට දීපන්
    මම එහෙම දුන්නා එතකොට අවුලක් නැහැ. නමුත් කම්පියුටර් එක avr එකට දිලා එකෙන් ටීවි එකට අරගෙන 4k වගේ බලනකොට stuck වෙනවා ටිකක්
    ------ Post added on Oct 1, 2021 at 11:36 PM
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Atmos , dts-x හරියට decode වෙනවද මචං?

    මම එහෙම දුන්නා එතකොට අවුලක් නැහැ. නමුත් කම්පියුටර් එක avr එකට දිලා එකෙන් ටීවි එකට අරගෙන 4k වගේ බලනකොට stuck වෙනවා ටිකක්
    ------ Post added on Oct 1, 2021 at 11:36 PM
    HDMI Y Cable ekak gaththoth mokada?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Atmos , dts-x හරියට decode වෙනවද මචං?

    ------ Post added on Oct 1, 2021 at 11:36 PM
    ඔය amlogic ඒව atmos ඒව support කරන්නෙ නෑ මචන්. එහෙනන් උබට nvidnvi එකක් වත් ගන්න වෙයි