TV BOX (Using Surround Sound)

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    ඔය amlogic ඒව atmos ඒව support කරන්නෙ නෑ මචන්. එහෙනන් උබට nvidnvi එකක් වත් ගන්න වෙයි
    මචං ඔයා කියන්නේ nvidia shield tv ගැනද. අනික මචං ටීවී බොක්ස් එකෙන් ඩිකෝඩ් වෙන්න අවශ්‍ය නැහැ බොක්ස් එකෙන් AVR එකට passthrough කරානම් ඇති
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    වැඩේ හරි ගියා. රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. කොහොම හරි ටීවි බොක්ස් එකකින් වැඩේ ගොඩ දා ගත්තා. x96 max plus මේ ටීවි බොක්ස් එක තමයි වැඩේ හරියටම හරි ගියේ. දැන්නම් ඕනි ඕඩියෝ වීඩියෝ එකක් ප්ලේ වෙනවා.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113

    Congratz ඒ උනාට උබට branded tv එකයි AVR ත්යගෙන Chinese box එකකින් ඉන්පුට් දෙන්න උනානේ.

    මමනං මගේ LG smart එකෙන් ARC through homesteader එකකට audio out එක දෙනවා වැඩ surround

    box එකේ 4k atmos එහෙම අවුලක් නැතුව වැඩද

    box එකේ ලින්ක් එකක් දාපන්කෝ
     
    • Like
    Reactions: SampathSandaruwan

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Congratz ඒ උනාට උබට branded tv එකයි AVR ත්යගෙන Chinese box එකකින් ඉන්පුට් දෙන්න උනානේ.

    මමනං මගේ LG smart එකෙන් ARC through homesteader එකකට audio out එක දෙනවා වැඩ surround

    box එකේ 4k atmos එහෙම අවුලක් නැතුව වැඩද

    box එකේ ලින්ක් එකක් ද
    ඕක මටත් හිතුනා ඒත් කමක් නැහැ මගේ වැඩේට 100% හරි ගියේ මේක නිසා. ඕව් මේකේ Dolby Atmos DTS-X වගේ ඕඩියෝ AVR එකට Pass through කරන්න පුලුවන්. ඒ වගේ HDR එහෙමත් වැඩ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    ඕක මටත් හිතුනා ඒත් කමක් නැහැ මගේ වැඩේට 100% හරි ගියේ මේක නිසා. ඕව් මේකේ Dolby Atmos DTS-X වගේ ඕඩියෝ AVR එකට Pass through කරන්න පුලුවන්. ඒ වගේ HDR එහෙමත් වැඩ
    තව ටිකක් research කරලා බලන්න. TV එකේ ඕක කරන්න බැරි වෙන්න විදියක් නැහැ. forums වල බලන්න. වැඩේ ගොඩ ගිහින් box එක විකුනනවා නං කියපන්. ලින්ක් එක දානවද box එක ගත්ත
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    තව ටිකක් research කරලා බලන්න. TV එකේ ඕක කරන්න බැරි වෙන්න විදියක් නැහැ. forums වල බලන්න. වැඩේ ගොඩ ගිහින් box එක විකුනනවා නං කියපන්. ලින්ක් එක දානවද box එක ගත්ත
    DOLBY ATMOS DTS-X වගේ Lossless ඕඩියෝ ටීවි එකෙන් AVR එකට Passthrough කරන්න නම් අනිවාරෙන් HDMI හරහාම ඒ සිග්නල් එක දෙන්න ඕනි. එහෙම දෙනවානම් BLURAY ප්ලේයර් වගේ දෙයකින් තමයි දෙන්න වෙන්නේ. ලංකාවේ හොද BLURAY ගන්න නැහැ. තියෙන්නේ ඔක්කෝම 4k Upscale Player විතරයි. හොද 4K HDR BLURAY Player එකක් 50000/= එහා යනවා කොහොමත්. ඊට වඩා වඩා මේක පට්ටම ලාබයි සහ වැඩේ 100% Success. මට මේ ටීවි බොක්ස් එක සෙට් වුනේ IKMAN එකෙන්.

    https://techxreviews.com/x96-max-plus-tv-box-review/
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    electrodeals la gaawa tiyenne made in egypt eka
    model number eka google karahama UAE site ekata yanne

    https://elakiri.com/threads/මෙතැනින්-හොඳ-tv-එක-මොකක්ද.2006057/post-26925994

    man gattet electro deals ekenmay ban

    60 inch da koheda deal ekk set wela gatte

    samsung AE tama line eka yanne,,
    oke machan 4k waladi uba settings wagayak offkrnna ona nattan ghosting wenawa
    balapanko,,
    man eh settings off kara redda,, dan elakiri wage 4k maru tope top

    man tama use krnne tv audio ban,, ekata man dan ara audio out eka gahala wenama set ekak tynwa eh tika set karanna ona,, nattan horror ekk ehema baladdi kisi kickj ekk na

    anik eka meka update karada ubala,, man update baluwa set une na taama hariyata

    pen ekata daalane gema gahann tyenne
    ------ Post added on Oct 22, 2021 at 6:52 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    DOLBY ATMOS DTS-X වගේ Lossless ඕඩියෝ ටීවි එකෙන් AVR එකට Passthrough කරන්න නම් අනිවාරෙන් HDMI හරහාම ඒ සිග්නල් එක දෙන්න ඕනි. එහෙම දෙනවානම් BLURAY ප්ලේයර් වගේ දෙයකින් තමයි දෙන්න වෙන්නේ. ලංකාවේ හොද BLURAY ගන්න නැහැ. තියෙන්නේ ඔක්කෝම 4k Upscale Player විතරයි. හොද 4K HDR BLURAY Player එකක් 50000/= එහා යනවා කොහොමත්. ඊට වඩා වඩා මේක පට්ටම ලාබයි සහ වැඩේ 100% Success. මට මේ ටීවි බොක්ස් එක සෙට් වුනේ IKMAN එකෙන්.

    https://techxreviews.com/x96-max-plus-tv-box-review/
    TV NETFLIX APP එකෙන් Atmos movie එකක් play කරලා ARC auto දීල AVR එක detect කරන්නෙත් නැද්ද එහෙමනං අනිවාර්යෙන් වෙන්න ඕන එතකොට අවුල ඇත්තේ TV එකේ media player එකේ
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    TV NETFLIX APP එකෙන් Atmos movie එකක් play කරලා ARC auto දීල AVR එක detect කරන්නෙත් නැද්ද එහෙමනං අනිවාර්යෙන් වෙන්න ඕන එතකොට අවුල ඇත්තේ TV එකේ media player එකේ
    AVR එක detect කරන්නේ නැති සීන් එකක් නෙමෙයි තියෙන්නේ. AVR එකට එන සිග්නල් එක PCM විදියට එන එකයි අවුල
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    man gattet electro deals ekenmay ban

    60 inch da koheda deal ekk set wela gatte

    samsung AE tama line eka yanne,,
    oke machan 4k waladi uba settings wagayak offkrnna ona nattan ghosting wenawa
    balapanko,,
    man eh settings off kara redda,, dan elakiri wage 4k maru tope top

    man tama use krnne tv audio ban,, ekata man dan ara audio out eka gahala wenama set ekak tynwa eh tika set karanna ona,, nattan horror ekk ehema baladdi kisi kickj ekk na

    anik eka meka update karada ubala,, man update baluwa set une na taama hariyata

    pen ekata daalane gema gahann tyenne
    ------ Post added on Oct 22, 2021 at 6:52 PM

    monaada bn eh settings ??
    ubeth AU8000 model eka ??
    mata ehema ghosting cene ekak nam penne na bn
    video ekak wage tiyenawa nam daapan balanna

    Audio nam mamath TV audio thamai bn, patta slim nisa bass nam madi sounds wala
    gedara kattiya ekka owa saddeta daaagen balannath ba bn :D
    eka nisa sadde ohoma hodai, onee unoth headphones gahagannawa ;)

    Software eka mage danata tiyenne nam T-NKLAUABC-1805 kiyala version ekak, mama auto updates uth off karala bn tiyenne
    ehema loku wenasak wenne na ne bn owa update kala kiyala
    anika mata nam samsung updates sure na :D
     
    Attachments

    • WhatsApp Image 2021-10-23 at 10.49.08 AM.jpeg
      WhatsApp Image 2021-10-23 at 10.49.08 AM.jpeg
      91.7 KB · Views: 92

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    monaada bn eh settings ??
    ubeth AU8000 model eka ??
    mata ehema ghosting cene ekak nam penne na bn
    video ekak wage tiyenawa nam daapan balanna

    Audio nam mamath TV audio thamai bn, patta slim nisa bass nam madi sounds wala
    gedara kattiya ekka owa saddeta daaagen balannath ba bn :D
    eka nisa sadde ohoma hodai, onee unoth headphones gahagannawa ;)

    Software eka mage danata tiyenne nam T-NKLAUABC-1805 kiyala version ekak, mama auto updates uth off karala bn tiyenne
    ehema loku wenasak wenne na ne bn owa update kala kiyala
    anika mata nam samsung updates sure na :D

    eka ehematama meter wenne na ban,, godak aduru seen ekk baladdi ghosting enne,, eke wenne machan smart tv nisa upscale wena ekak,, etakota ghosting paarak wadinawa,,
    man oka poddk meter une squid game 4k baladdi,,
    sanikawa oya setting eka change kara,, passe pattama smooth
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    eka ehematama meter wenne na ban,, godak aduru seen ekk baladdi ghosting enne,, eke wenne machan smart tv nisa upscale wena ekak,, etakota ghosting paarak wadinawa,,
    man oka poddk meter une squid game 4k baladdi,,
    sanikawa oya setting eka change kara,, passe pattama smooth
    mona setting eka da bn wenas karanna onee
    kiyapanko
    dakka guide eka daapanko puluwan nam tiyenawa nam