යාලුවනේ මට tv card එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. 6000 කට 7000 කට විතර හොද tv card brand එකක් කියන්න කෝ.
ඒකට line in එකක් දීල capture කරන්නත් පුළුවන් වෙන්න ඕනේ.(මම දන්න විදිහට ඔක්කොම tv card වල එහෙම කරන්න පුළුවන්)


ochchara ganan na ban 3000k withara athi. brand ekaknam nodani machan
Asus My cinema
hmm i saw this on unity plaza its 4700rs
have u uesed it?