TV Channels - Daily Schedule

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,217
    113
    Dialog TV එකේ තියෙන HBO Channels, Star Movies, Nat, Discovery එතකොට ස්පෝර්ට්ස් චැනල් වල දිනපතා යන ෆිල්ම්ස්, ප්‍රෝග්‍රෑම්වල ලිස්ට් එක ගන්න පුළුවන් ඇප් එකක් තියෙනවද? ඒවා ඔක්කොම ඉන්ඩියන් ෆීඩ් නිසා නැතිවෙන්නත් බෑ නේද ?

    TV times ත්‍රෙඩ් එක දැක්කම මතක් වුනේ 🥲
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    Dialog TV එකේ තියෙන HBO Channels, Star Movies, Nat, Discovery එතකොට ස්පෝර්ට්ස් චැනල් වල දිනපතා යන ෆිල්ම්ස්, ප්‍රෝග්‍රෑම්වල ලිස්ට් එක ගන්න පුළුවන් ඇප් එකක් තියෙනවද? ඒවා ඔක්කොම ඉන්ඩියන් ෆීඩ් නිසා නැතිවෙන්නත් බෑ නේද ?

    TV times ත්‍රෙඩ් එක දැක්කම මතක් වුනේ 🥲
    dialog tv එකේ යන්නේ asian feed. ඉන්දියාවේ HBO නැහැ
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,217
    113

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,354
    515
    113
    ලංකාවේ HD Channel ආවා තව අලුතෙන් මොනරා TV ආවා කෝ Dialog TV එකේ දෙන්නේ නැත්තේ ඇයි Free Slot නැද්ද
    Hiru TV HD
    DERANA HD
    SIRASA HD
    MONARA TV