විස්තරේ මුල ඉදලා කියන්න හදන්නේ.
Dialog TV චන්ද්‍රිකාව වෙනස් වෙයි! මෙන්න මේ නුලට මම පොඩි විස්තරයක් දැම්මා OLA TV and KODI බලන්න කියලා.
OLA TV and KODI මම නම් බලන්නේ ලංකා බෙල් අන්ලිමිටඩ් වලින්. ගොදර වැඩ වගේම මගේ වැඩ වලටත් යුස් කරන්නේ මේක තමයි. එළකිරිස්ලා ඩේටා කොහොම යුස් කරනවද කියලා මම දන්නේ නැ.
OLA TV මම බලන්නේ android tv box එකෙන්. APK දාගන්න විතරයි තියෙන්නේ. පොන් එක දාගන්නත් පුළුවන්. ඒකත් කියන්න දෙයෙක් නෙමෙයි.
මෙන්න බාන්ඩේ
දෙකම ඔන් කරාම මෙන්න මේ වගේ
android tv box මෙනු එක මෙන්න
OLA TV - හෝම් එක මෙන්න
මෙන්න රටවල් හා චැනල් ලිස්ට් එක
99% චැනල් වැඩ. ඒවගේ ලංකාව වගේ නෙට් ස්පිඩ් අඩු රටවල් වලට මේක ෆට්ට. කැමති රටත් තෝර ගෙන ඒ එටේ චැනල් බලන්න පුළුවන්
කට්ටිය විස්සර ඕන කියපු නිසා මෙන්න චැනල් වල විස්සර - විඩියෝ සාම්පල්
යුකේ චැනල්
එම්ටිවි
එම්ටිවි - ලයිව්
MTV - OMG
දැන් USA බලමු
ඩිස්නී
ඩිස්කවර් - සයන්ස්
ESPN
HBO - නෝ ලෝගෝ - උන්ට මතක් වුනාම ලෝගෝ දානවා
HBO2
HBO East / HBO West - ඇමරිකාවට විතරයි
HBO2/3
VH1 - මේක පට්ට - අලුත් සින්දු වගේ - සින්දු වල සවුන් කොලිටිය ෆට්ට
ස්පෝට් චැනල් ටික මෙන්න - තව තියෙනවා පොටෝ ගැහුවේ නෑ
Sport චැනල් වලින් මම කැමති Sky Sport - beIN
beIN 1
beIN2
beIN7
කාටුන් එම තියෙනවා -
_________________________________________________
විඩියෝ සාම්පල් - ඇප් එක දාගන්න කලින් අයිඩියා එකක් ගන්න පුළුවන් නිසායි.
නොමල් ඩේටා පැක් යුස් කරන කට්ටියට මේක ට්‍රයි කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැ. මේ චැනල් බලන්න කොච්චර ඩේටා යනවද කියලා මම දන්නේ නැ.
video resolution 720p / 640x480 තමයි ගොඩක් චැනල් තියෙන්නේ. මට නම් කිසිම ගින්නක් නැතුව බලන්න පුළුවන්. video resolution අඩු වුනාට ෆට්ට clear එකට විඩියෝ තියෙනවා - සවුන්ඩ් අවුලත් නෑ.
Sky cricket Video ගෙදර සද්දේ චාටර්

https://streamable.com/5krag
HBO2 video
https://streamable.com/rtke8
Sky ONE video
https://streamable.com/u5mjo
SYFY
https://streamable.com/7bsq1
MTV - OMG video
https://streamable.com/et6p5
Dating video
https://streamable.com/bwno7
ඇප් එක මෙන්න - ADS Free
පිටරට ටිවි බලන්න පිස්සු තියෙන අයට මරු
විස්තර - සිංහල අවුලක් නම් රිප්ලයි කරලා තියන්න - වැඩ අඩු වුන ගමන් හොයලා බලන්නම්.
ජය වේවා

විස්තර කියන්ඩෝ
උබේ ඉන්ටෙර්නෙට් Package එක මොකක්ද බන්?![]()
details please?
OLA TV balanne kohomada kiyala wisthara mekema dapanko
පොඩ්ඩක් කියහන්කො විස්තර කරලා කොහොමද කරන්නෙ කියල

අහන්න ඕන උනේ හැම තිස්සෙම ඔහොම වැඩද කියල තමා 