supiri mama dan awrudu 2k pavichchi karanawa kisima awlak na
machn quality eka kohomada?GADMEI.... MORE THAN 3 YEARS...![]()
supiri mama dan awrudu 2k pavichchi karanawa kisima awlak na
danna kenek help karavi machn..ado dialog tv eka monitor ekata gahanna gadget ekak dannawada bn?? Video jack thunak enne (sound jack ekakuth thyenwa)



ado dialog tv eka monitor ekata gahanna gadget ekak dannawada bn?? Video jack thunak enne (sound jack ekakuth thyenwa)
Gadmei Brand එකේම තියෙනවා..

පුළුවන්..Gadmei Brand එකේම තියෙනවා..
DTV එක DVD එක කනෙක්ට් කරන තැනට දීලා VGA Out එක මොනිටර් එකට දීපිය..
kohenda uba tv box eka gatte
& price
කොම්පියුටර් කඩවල්වල තියෙනවා බං.. Gadmei Brand එක තමා හුඟක්ම තියෙන්නෙ..
පුළුවන්..Gadmei Brand එකේම තියෙනවා..
DTV එක DVD එක කනෙක්ට් කරන තැනට දීලා VGA Out එක මොනිටර් එකට දීපිය..
meken bri weida bn?? khenda gaththe??![]()




දැනට අවුරුදු එකහමාරකට විතර කලින් බොල ගත්තෙ.. ගාල්ලෙ ඉලෙක්ට්‍රොනික් කඩේකින්.. මැජෙස්ටික් කියලා නම ඒකෙ..කොම්පියුටර් කඩවල්වල තියෙනවා බං.. Gadmei Brand එක තමා හුඟක්ම තියෙන්නෙ..
![]()
![]()
මේක ගෙනාවෙ නම් ළඟදි eBay එකෙන්.. තාත්තා ඉල්ලගත්තා එයාට ඕනයි කියලා..
සිංහල බැරිද සුට්ටො.. DTV එක DVD එක කනෙක්ට් කරන තැනට දීලා VGA Out එක මොනිටර් එකට දීපිය කිව්වෙ සිංහලෙන්ම..

මේකෙම්ම සද්දේ ඇහෙනවද බං?? නැත්තන් වෙනම ස්පීකර් ගහන්න ඕනද??

නෑ බොල මන් අහුවේ ඔය පෙට්ටිය නතුව මේ converter එකෙන් දෙන්න බැලිද??![]()
සද්දෙ ඇහෙනවා.. මහ ලොකු සද්දයක් නෑ ඉතිං..
බැහැ බං..
hmm ayiyo salli china tv ekak gnna eka hndayi wage man bluwe monitor ekak aran gahanna bn ekata okkotama 8k withara ynwa wage
පිස්සුවක් ඇතෑ යකෝ.. මොනිටර් එකට ඩිරෙක්ට් DTV Receiver එක Plug කරන්න බැහැ..