daybreaker

Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    mn gawa Gadmei TV Box ekak thiyanawa. Unity eken gaththe.
    Sathiyakwath use kalae na. warantty ehemmama thiyanawa. onnam ubata 2500 kata dennam.

    mage machine eka wikunuwa. dan lap eka use karanne e hinda gahanna ekak na.
    onnam pm ekak daapan.

    Onna photo ekakuth damma.



    tvbox.jpg
     
    Last edited:

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    antenna required?

    මේක ඇන්ටනාවක් නැතුව පාවිච්චි කරන්න බැරිද?
    ඇන්ටනාවක් ඕනේම නම් පොඩි indoor antenna එකක් තිබ්බොත් මදිද?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මේක ඇන්ටනාවක් නැතුව පාවිච්චි කරන්න බැරිද?
    ඇන්ටනාවක් ඕනේම නම් පොඩි indoor antenna එකක් තිබ්බොත් මදිද?

    අප්පද බොළ... 2012 මන් දාපු එකක් නේ..... පුලුවන් බන්.... මන් ඕක අවුරුදු 3ක් විතර පවිච්චි කලා... කිසිම අවුලක් නෑ.... :yes::yes:
     
    • Like
    Reactions: kalhara96