Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
23 minutes ago
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TV Derana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටීවී දෙරණ පස්වන සංවත්සරය සමරයි

ටීවී දෙරණ සිය අභිමානවත් පස්වන සංවත්සරය අද(08) සමරයි. ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය කලාවට නැවුම් අත්දැකීමක් එක්කරමින් 2005 වසරේ දී ආරම්භ කළ ටී වී දෙරණ ගතවූ කෙටි කාලය තුළ දී මෙරට සහ ජාත්‍යන්තර රසික අවධානය ආකර්ශනය කරගත් වඩාත්ම කැපී පෙනෙන නාලිකාව බවට පත්වීමට සමත්වී තිබේ.

"අපේ දේ රැකගෙන - අලුත් දේ අරගෙන"යන තේමාව ඔස්සේ වැඩසටහන් ගෙන එන ටීවී දෙරණ මෙරට මාධ්‍ය කලාවට නව හඳුන්වාදීම් රැසක් සිදුකළ එකම මාධ්‍ය ආයතනය ලෙස ද සැලකෙයි.

විනෝදාස්වාදය සහ ප්රවෘත්ති සැපයීමේ ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන ටීවී දෙරණ රියැලිටි වැඩසටහන් හඳුන්වාදෙමින් ඉතා කෙටි කාලයක් තුළ වඩාත් ප්‍රාසාංගික නාලිකාව බවට පත්විය. එම කාලය තුළ ජනතා සම්මානයෙන් මෙන්ම රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට ටීවී දෙරණ සමත්විය.

පස්වන සංවත්සරය සමරන ටීවි දෙරණ ඒ නිමිත්තෙන් ආගමික වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එසේම මෙරට රූපවාහිනී මාධ්‍ය ඉත්හාසයේ පළමු වරට පුරා පැය 24 ක් අඛණ්ඩව සංගීත ප්‍රසංගයක් විකාශය කිරීමට ද ටීවී දෙරණ සැලසුම් කර ඇත.

එය අද රාත්‍රී 7 සිට විකාශය කෙරෙන අතර මේ සඳහා දිවයින ප්‍රකට සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවන් රැසක් සහභාගී වේ. මේ හේතුවෙන් සත්‍ය ප්‍රථමයෙන් ගෙන එන අද දෙරණ රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශය අද දිනයේ පමණක් පස්වරු 6.30 ට විකාශය කෙරෙයි.

දිගටම ආණුඩුවට කඩේ යන්න ලැබේවා

දෙරන මේ දෙරන කානවා

කෙලි හෙලිව පෙන්නපු දෙරණට සුභ උපන්දිනයක්

[QUOTE="Optimizer|2, post: 8416875, member: 311773"] [B][SIZE=5]ටීවී දෙරණ පස්වන සංවත්සරය සමරයි[/SIZE][/B] [CENTER][IMG]http://www.adaderana.lk/sinhala/news_images/1288960122derana.jpg[/IMG] [SIZE=5]ටීවී දෙරණ සිය අභිමානවත් පස්වන සංවත්සරය අද(08) සමරයි. ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය කලාවට නැවුම් අත්දැකීමක් එක්කරමින් 2005 වසරේ දී ආරම්භ කළ ටී වී දෙරණ ගතවූ කෙටි කාලය තුළ දී මෙරට සහ ජාත්‍යන්තර රසික අවධානය ආකර්ශනය කරගත් වඩාත්ම කැපී පෙනෙන නාලිකාව බවට පත්වීමට සමත්වී තිබේ. "අපේ දේ රැකගෙන - අලුත් දේ අරගෙන"යන තේමාව ඔස්සේ වැඩසටහන් ගෙන එන ටීවී දෙරණ මෙරට මාධ්‍ය කලාවට නව හඳුන්වාදීම් රැසක් සිදුකළ එකම මාධ්‍ය ආයතනය ලෙස ද සැලකෙයි. [/SIZE] [SIZE=5] විනෝදාස්වාදය සහ ප්රවෘත්ති සැපයීමේ ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන ටීවී දෙරණ රියැලිටි වැඩසටහන් හඳුන්වාදෙමින් ඉතා කෙටි කාලයක් තුළ වඩාත් ප්‍රාසාංගික නාලිකාව බවට පත්විය. එම කාලය තුළ ජනතා සම්මානයෙන් මෙන්ම රාජ්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට ටීවී දෙරණ සමත්විය. [/SIZE] [SIZE=5] පස්වන සංවත්සරය සමරන ටීවි දෙරණ ඒ නිමිත්තෙන් ආගමික වැඩසටහන් ඇතුළු විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. එසේම මෙරට රූපවාහිනී මාධ්‍ය ඉත්හාසයේ පළමු වරට පුරා පැය 24 ක් අඛණ්ඩව සංගීත ප්‍රසංගයක් විකාශය කිරීමට ද ටීවී දෙරණ සැලසුම් කර ඇත. [/SIZE] [SIZE=5] එය අද රාත්‍රී 7 සිට විකාශය කෙරෙන අතර මේ සඳහා දිවයින ප්‍රකට සංගීත කණ්ඩායම් සහ ගායක ගායිකාවන් රැසක් සහභාගී වේ. මේ හේතුවෙන් සත්‍ය ප්‍රථමයෙන් ගෙන එන අද දෙරණ රාත්‍රී 8 ප්‍රධාන පුවත් විකාශය අද දිනයේ පමණක් පස්වරු 6.30 ට විකාශය කෙරෙයි. [/SIZE][LEFT][SIZE=5][SIZE=6]දිගටම ආණුඩුවට කඩේ යන්න ලැබේවා[/SIZE][/SIZE] [SIZE=5][SIZE=6]දෙරන මේ දෙරන කානවා[/SIZE][/SIZE] [SIZE=5][SIZE=6]කෙලි හෙලිව පෙන්නපු දෙරණට සුභ උපන්දිනයක්[/SIZE][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom