TV dish savi karanna puluwanda?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල අර සිග්නල් එන එක කවර් වෙන නිසා මම කොස් ගහ කැපුව ඊයෙ. සිග්නල් ගන්නම නෙමේ කොහොමත් ගෙදර වැඩ වගයකට ලී ඕන නිසා කැපුවෙ. මම dialog tv එකක් ගන්න කලින් මේක දැනගන්න ඕන මේක කරන්න බැරි නම් වැඩක් නෑ අරන්.

    මෙන්න මෙහෙමයි මගේ ගෙදර තියෙන්නේ.

    03bd7cd3188642468fb0378e2e259344.png


    ඩිෂ් එක හයි කරන්න වෙන්නේ මේ විදියට ස්ටෑන්ඩ් එක කෙලින් තියෙන විදියට පොල් පරාලයකට. :eek::eek::eek:

    e191cffcd8f74a278b0830cfac9e32f1.png


    මට හැරියටම නෝට් කරගන්න ඕන මචං

    ගොඩක් තැන්වල ස්ටෑන්ඩ් එක තිරස් අතට ස්ලැබ් වල, ටොයිලට් කොන්කීට් එක උඩ නේ හයි කරල තියෙන්නේ. මගේ ගෙදර හයි කරන් වෙන්නේ මචං පොල් ලීයකට.

    මචට තියෙන ගැටලුව.

    ඔය පළවෙනි රූපෙන් පෙන්වල තියෙන පැත්තට ස්ටෑන්ඩ් එක හරවන්න පුලුවන්ද කියන එක?
    අනික පොල්ලී වලට හයි කරන්න පුලුවන්ද?

    බිත්තියට හයි කරන්න බෑ. අගුව ට කවර් වෙන නිසා. :D
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    aguve roofing sheet eka vidhala vahala udin hayi karapan pidi siduru 4k vidhinne relle udin vidhapan ethakota hari
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මමත් Per Day TV එකක් ගෙනත් තනියම set කරේ. ඕක එච්ච්කර අමරු නෑ මචන්. ඔය විදියට මුදුන් වහලෙට මාත් set කරේ බන්. මොනවහරි ප්‍රශ්නයක් තියෙනවා නන් අහන්න. නිකන් බොරුවට එක එකාට සල්ලි දෙන්න එපා...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Mcn dialog ekema innawa ne owa hai kara na aya..rs..1500 withara gani...
    Uba koheda

    ඩයලොග් එකෙන් හයි කරන්න 3500 ගන්නවා කිවුව (customer service eken kiwuwe). පස්සෙ ගෙවල් පැත්තේ වයරින් වැඩ කරන පොඩි කොල්ලෙකුට කියල කරගත්ත. උන්ගේත් සෙට් ප්‍රයිස් එකක් තියනවා. ඌත් 1500 ගත්ත. තමන්ටම කරගන්න පුළුවන් වැඩක් එකෙකුටවත් සත පහක් දෙන්නෙ නැතුව කරගිනින්. මම ගෙදර නැති නිසයි සල්ලි දීල කෙරෙවුවෙ.

    අනික ඕක පොඩ්ඩක් කවර් උනා කියල වැඩ නොකර තියෙන්නෙ නෑ. අපේ ගෙදර ඉස්සෙල්ලම හයි කරේ දෙවෙනි තට්ටුවේ රූෆ් ටොප් එකේ. එක දවසයි තිබුනේ වඳුරෝ සෙල්ලම් කරලා කඩල දැම්ම. දැන් හයි කරලා තියෙන්නෙ ගෙදර තාප්පෙ මුල්ලෙ. හොඳටම වැඩ. ඒ හරිය ගස් වලිනුයි බිල්ඩින් වලිනුයි ගොඩක් කවර් වෙලා තියෙන්නෙ.