පෝයත් හැම එකාම ලොකු ලොකු ගනන් වල ඇඩ් අරගෙන විකුනනවා
පෝයට,,ධර්මයට කිසි අදාලත්වයක් නැති රියලිටි ශෝ වගේ ඒව මේ කරන්නෙ...එක එක කුප්‍රකට අය ගෙන්නල,,විකාර කතා කරල මිනිස්සු අන්දවනවා..
මේ ටීවි කාරයො කරන්නෙ හරියට සමහ්‍ර ගම් වල මරනයක් හොයාගෙන ඇවිල්ල බූරු පොලක් දාල තෝන් ආදායම ගන්නව වගේ පාහර වැඩක්,,,
කොහෙද බෞද්ධයො මේවට කට පියන් ඉන්න නිසා ඕන එකෙක් ඕන දෙයක් පෝයට,,බෞද්ධාගමට මුවා වෙලා දැන් කරනවා
අපේ රටේ අකර්මන්යම කට්ටිය බෞද්ධයො වෙලා,,,මුස්ලිම් හින්දු කතෝලික අයට තමන්ගෙ ආගම ගැන තියෙන ආදරයෙන් අභිමානෙන් දසමයක් අපේ අයට නැ