Tv !!!! Ekak ganda

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් ටීවී එකක් එකක් ගන්න බැලුවේ සොෆ්ට්ලොජික් එකේ
    සැම්සුන්ග් HD- 35000 32'
    පැනසොනික් flat-39000 32'
    උබල අරන් තියෙනවනම් කියපල්ලා
    විස්තර ටිකක් ලෝබ නැතුව.

    ඇයි පැනසොනික් එක ගනන් එච් ඩී එකට වඩා
    අහල තියෙන විදිඅයට නම් පැනසොනික් ට්වී නේද
    හොදම ටිව් වලින්
     
    Last edited:

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    panasonic ගනින් මචන් බය නැතුව. අපේ මුල්ම tv එකත් panasonic මම ඉපදෙන්නත් කලින් අම්මල අරන් තියෙන්නෙ. අවු.10ක් විතර use කරා දෙපාරයි හදන්න උනේ. අලුතෙන් ගත්ත එකත් දැන් අවු.4 ක් විතර කිසිම අවුලක් නෑ. මමනම් අලුත් එක ගත්තෙ damro එකෙන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    panasonic ගනින් මචන් බය නැතුව. අපේ මුල්ම tv එකත් panasonic මම ඉපදෙන්නත් කලින් අම්මල අරන් තියෙන්නෙ. අවු.10ක් විතර use කරා දෙපාරයි හදන්න උනේ. අලුතෙන් ගත්ත එකත් දැන් අවු.4 ක් විතර කිසිම අවුලක් නෑ. මමනම් අලුත් එක ගත්තෙ damro එකෙන්.

    Damro ekei softlogic ekai price eka nam ekai
    Panasonic tv wala. Softlogic neda agent?
    Damro eken aran awul yaida
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ටීවී එකක් ලඟදි ගත්තේ නැති නිසා හරියටම කියන්න දන්නෙ නෑ. අප්‍රේල් වගේ වෙනකම් හිටියොත් අඩුවට ගන්න පුලුවන් වෙයි.

    ලංකාවේ ටීවී විකිනීමේ කෙරුවාව ගැන ඔන්ලයින් ලියවෙච්ච විවේචන ඕන තරම් තියෙනව මචන්. ඒ නිසා පරිස්සමෙන් ගන්න. ගොඩක් අය පාවිච්චි කරපු ඒවා ආයිමත් විකුනනවා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    SAMSUNG Full HD එකක් ගත්තා
    Softlogic එකෙන් ගිය අවුරුද්දේ
    50කට වරදක් නෑ හොදයි...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ටීවී එකක් ලඟදි ගත්තේ නැති නිසා හරියටම කියන්න දන්නෙ නෑ. අප්‍රේල් වගේ වෙනකම් හිටියොත් අඩුවට ගන්න පුලුවන් වෙයි.

    ලංකාවේ ටීවී විකිනීමේ කෙරුවාව ගැන ඔන්ලයින් ලියවෙච්ච විවේචන ඕන තරම් තියෙනව මචන්. ඒ නිසා පරිස්සමෙන් ගන්න. ගොඩක් අය පාවිච්චි කරපු ඒවා ආයිමත් විකුනනවා.

    අලුතෙන් ගන්නෙ බන් සීල්ඩ් පැක් !!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අලුතෙන් ගන්නෙ බන් සීල්ඩ් පැක් !!!

    මේ ලඟදි රැවටුන එකෙක්ගෙ කතාව එලකිරියෙත් දාලා තිබ්බා බන්. සති 2ක් නෑ. ඌ ගන්න ඇත්තෙත් සීල්ඩ් පැක් තමා.
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    524
    94
    28
    Damro ekei softlogic ekai price eka nam ekai
    Panasonic tv wala. Softlogic neda agent?
    Damro eken aran awul yaida

    mama takas.lk eken samsung ekak gaththa 1y warrenty ekka, awulak na danatanm, aran masa 9k,10k wenawa.
    gedara pawichchiyata Damro eken panasonic ekak gaththa deparak kaduna awulak nathuwa deparema hadala dunna un.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මේ ලඟදි රැවටුන එකෙක්ගෙ කතාව එලකිරියෙත් දාලා තිබ්බා බන්. සති 2ක් නෑ. ඌ ගන්න ඇත්තෙත් සීල්ඩ් පැක් තමා.

    Ane machan eka hoyala diyan
    Ammo loku deyak uba kiwwa eka
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png