Innovex 19" LED TV
Rs. 19,900
දම් රෝ එකෙන් හරි දිනපාල එකෙන් හරි ගනින්
http://innovex.lk/itve19tc.html
මෙතන නම් ඊට වඩා 1500ක් අඩුයි
http://everything.lk/product/innovex-19-led-tv-itve19sk
මේක නම් 22ක් වෙනවා සිංගර් මෙගා එකේ
http://www.singersl.com/products/index.asp?pcode=SIN_SLE19E510&PC=televisions
කොහෙන් ගත්තත් වොරන්ටි එක්ක ගනින්.
All the best
හොඳයි හොඳයි
LG නිසාත් අඟල් 24 නිසාත් හොඳයි
ඒත් බං ඕක 22ක් වෙනවනේ....
උඹ ඇහුවේ 20ට අඩු එකක්නේ