TV from USA

blueblood

Member
Apr 1, 2007
2,045
94
0
Malaysia
Machan USA walin tv ekak genawoth eka mehe wada karai da peo tv amd dialog tv walata?
USA wala thiyenne 60hz and 120hz frame rates mehe thiyenne 50hz mama danna tharamin eth sure naha.
Thawa NTSC and PAL ekath wenas ne eth peo tv walata eka balapai da??:eek:

Thank you machan la
 
Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Machan USA walin tv ekak genawoth eka mehe wada karai da peo tv amd dialog tv walata?
    USA wala thiyenne 60hz and 120hz frame rates mehe thiyenne 50hz mama danna tharamin eth sure naha.
    Thawa NTSC and PAL ekath wenas ne eth peo tv walata eka balapai da??:eek:

    Thank you machan la

    frame rate නං අවුලක් වෙන එකක් නෑ මට හිතෙන්නෙ. USA වල power 120v බව නං මතක තියාගෙන හොයපන් 240v වැඩද කියලා.

    ඔව් peo tv නං 50hz තමා. අපේ tv එක 60hz ඒක නං අවුලක් නෑ
     
    Last edited:

    blueblood

    Member
    Apr 1, 2007
    2,045
    94
    0
    Malaysia
    frame rate නං අවුලක් වෙන එකක් නෑ මට හිතෙන්නෙ. USA වල power 120v බව නං මතක තියාගෙන හොයපන් 240v වැඩද කියලා

    Power eka awulak na machan. Transformer ekakin 220v 110v walata convert karanna puluwan.

    Eth frame rate eka gana thamai sure naththe

    Pal ntsc ekath sure na eth peo tv use karanne amtemma ekak nemei ne ithin awulak wenekak na eth mata sure kara ganna oni
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ප්‍රශ්නයක් නැහැ. ඉස්සර ආව TV වල තමයි ඔය pal ntsc case එක තියෙන්නේ. දැං fps mode මාරු කරන්න පුළුවන් options වලින්.

    එහෙම වැඩ නොකරත් pal to ntsc converter තියෙනව eBay ali express වගේ ඒවා වල. Google කරල බලන්න
     
    Last edited:

    blueblood

    Member
    Apr 1, 2007
    2,045
    94
    0
    Malaysia
    ප්‍රශ්නයක් නැහැ. ඉස්සර ආව TV වල තමයි ඔය pal ntsc case එක තියෙන්නේ. දැං fps mode මාරු කරන්න පුළුවන් options වලින්.

    Machan umba hertz gaana maru karala balala thiyanawada USA tv ekakin?? Mang mehe balapu eke 120Hz kiyala thiyenne
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Machan umba hertz gaana maru karala balala thiyanawada USA tv ekakin?? Mang mehe balapu eke 120Hz kiyala thiyenne

    ඔව් බං USA කියලා අරං මෙහෙ ගෙනල්ලා TV එකක විශේෂයෙන් බලලා නැහැ නමුත් අවුරුදු හත් අටකට කලින් බලලා තියෙනව, ඒ කාලේ ඉඳන් ඔය options දෙක එන්නේ. Power නම් වෙනස් කරන්න switch එන්නේ නැහැ නමුත් ගොඩක් ඉස්සර radio ආවා 110 and 240v දෙකම use කරන්න පුළුවන් ඒවා. ඒවා නම් තේරුමක් නැති නිසා දැන් එහෙම option එන්නේ නැහැ නමුත් fps hz මාරු කරන එක හරිම common දෙයක්. ඕක නම් USA නෙමෙයි ගොඩක් ඒවා වල එනව. එහෙම නැත්තං converter එකක් හරහා ගන්න පුළුවන්. ඔච්චර ම Sure නැතිනම් TV එකේ manual එක download කරගෙන බලන්න option එක ගැන.
     
    • Like
    Reactions: blueblood

    Thanks machan mang balannam ko
     
    blueblood

    Member
    Apr 1, 2007
    2,045
    94
    0
    Malaysia
    power awlk enawa machn.
    ubata power pack ekak hari nttn converter ekak hari ghnna wei..

    ape aiya kenkge yaluwe gdrata tv ekak ewwa.eka hena thadara ekak.
    gdra minissu hoynne blnne nathuwa power ekata gahuwa withrai tv eka giya..

    Power eka awulak naha ekata converter ekak ganna oni eth prashne thiyenne dialog tv or peo tv wada karai da kiyala frame rate wenas hinda.

    Tv manual eka thiyenne 50/60Hz dekatama ekak ne. Ithin hoyaganna baha
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    803
    1
    518
    93
    Sky & Sea
    Kisis prashnayak ne ban. Mama TVs 2k genath tiyenawa (Samsung & LG) hodatama weda (with Dialog TV).

    Samsung nan 110V witaray tiyenne, LG 220V ganna tiyenawa (Bestbuy, Walmart & Target)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,411
    1
    42,489
    113
    ප්‍රශ්නයක් නැහැ. ඉස්සර ආව TV වල තමයි ඔය pal ntsc case එක තියෙන්නේ. දැං fps mode මාරු කරන්න පුළුවන් options වලින්.

    එහෙම වැඩ නොකරත් pal to ntsc converter තියෙනව eBay ali express වගේ ඒවා වල. Google කරල බලන්න

    අනේ මහත්තයෝ රුපියල් 100ක් දෙන්ඩකෝ.. උදේට කෑවෙ නෑ