Tv hadana thankak dannawada?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඩුවටම මේක හදාගන්න තැනක් කියපන්කො
    panasonic 32inch led

    OGcaEYJ.jpg
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    පාරට බැහැල හොයපන් ටිකක් මේ ගුබ්බෑයමේම රිංගගෙන ඕව හොයන් නැතිව.
    ග්රෝව් අප්
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Metto

    Koheda Inne ?

    Wijerama Junc eka langa thenak etha
    Maharagama : Nilammahara langa thenak etha

    Gederata ewith hadana ekek ge phone number 1 k thiyenawa

    Koheda inne ?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    LED/LCD ද?
    ඔික අරන් කොචිචර කල්ද.වොරන්ටි තියනවද? කොහෙන්ද ගත්තෙ?
    වොරෙන්ටි තියනවනමි ගත්ත තැනටම දෙන්න හදන්න.
    වෙන කාටවත් ඔික අතගහන්න,හදන්න දෙන්න එපා.
    හදන්න බැරි නමි/රෙපයාර් ගාන වැඩි නමි/ඔික ගොඩක් පරන එකක් නමි ඔික හදනවට වඩා හොදයි අලුත් Samsung,LG,Sony,Panasonic LED එකක් ගන්න එක.
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    LED/LCD ද?
    ඔික අරන් කොචිචර කල්ද.වොරන්ටි තියනවද?
    වොරෙන්ටි තියනවනමි ගත්ත තැනටම දෙන්න හදන්න.
    වෙන කාටවත් ඔික අතගහන්න,හදන්න දෙන්න එපා.
    හදන්න බැරි නමි/රෙපයාර් ගාන වැඩි නමි/ඔික ගොඩක් පරන එකක් නමි ඔික හදනවට වඩා හොදයි අලුත් Samsung,LG,Sony,Panasonic LED එකක් ගන්න එක.

    panasonic led
    damro eken kiwwa 18500 ynwa kyla:growl::growl::growl:
     

    Mozilla

    Well-known member
  • උබට ඕක හදලා තේරුමක් නැ මචං.. අනිවා 20 විතර යනවා..එකත් ඔරිගීනල් display එකද කියන්න බැ..අනික එහෙම display එක දැම්මත් ඔරිගීනල් කොලටි එක එන්නේ නැ.උබට කරන්න තියෙන හොදම වැඩේ තව පොඩි ගානක් දාල wow.lk හරි wasi.lk වගේ එහෙකින් අගල් 32 එකක් ගනින්
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    panasonic led
    damro eken kiwwa 18500 ynwa kyla:growl::growl::growl:

    අපොයි එහෙනමි ඔය ගානට තව ගානක් එකතු කරලා අලුත් එකක් ගනින්කෝ බං.
    අලුත් එකක් ගන්න බැරිනමි ඔිතනටම දිලා හරි හදවගන්න.
    TV එක එකාට හදන්න අතගහන්න කරන්න දෙන්න එපා.:no:
    ඩමිරෝ එකෙන්ම හදවගන්න.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබට ඕක හදලා තේරුමක් නැ මචං.. අනිවා 20 විතර යනවා..එකත් ඔරිගීනල් display එකද කියන්න බැ..අනික එහෙම display එක දැම්මත් ඔරිගීනල් කොලටි එක එන්නේ නැ.උබට කරන්න තියෙන හොදම වැඩේ තව පොඩි ගානක් දාල wow.lk හරි wasi.lk වගේ එහෙකින් අගල් 32 එකක් ගනින්

    eeta wada aduwata nadda bn?