Tv Help plzzzzz...

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    mama Samsung LED TV Series 5 1k gaththa.mama 1080p film download karala sinhala subtitle combine karala film eka play kara.eth sinhala wada karan naha.English sub wada kranawa.sinhala sub wada karanawada.? danna kenek innawa nan kiyala denna.plz:sorry::sorry::sorry: thawa danaganna one tv eka pc ekata connect kara ganna puluwanda kiyala.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගොඩක්TV වලට sinhala subtitles වැඩ කරන්නේ නැ මන් දන්න තරමින්
    මම කලේ අපෙ Bravia TV එකට used කරපු කෑලි දාල පොඩි machine (PC) එකක් හදලා budget vga card එකක් දාල HDMI ලයින් එක පාවිච්චි කරල media center එකක් හදපු එක
    ඕන රෙද්දක් . ඕන සබ්ටයිටල් එකක් බඩු වැඩ

     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    wada karan nathi ekata hethuwa danne nadda.?

    TV එකට සිංහල Unicode install කරල දාන්න පුලුවන් විදියක් තියෙනවනම් හරි :confused:
    TV වල ඉතින් එහෙම කරන්න බෑනෙ
    :eek:
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    bump0TAE.png