Copy Ninja

Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    Machanla...mama TV 1k ganna yanne...Mokakda hoda kiyla podi help ekak denna. :):):)
    brand eka size eka wage...

    Rs.70,000/- thamai uaprima yanna puluwan.. :(:(:(

    monitor ekak vidiyata use karanna puluwan ewath thiyenawa neda? :D:D:D:D
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    70 කට මචං උබට හොද බ්‍රෑන්ඩ් එකකින් ලොකු අගල් ප්‍රමාණයක් තියෙන එකක්ම ගන්න පුලුවන් බං. මටනම් ඉතිං SONY හැර වෙන ඒවට හිත යන්නෙම නෑ බං.SONY හොදම හොදයි.දැං එන හැම TV එකකම VGA Port එකක් තියෙනවා මචං..
     

    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    70 කට මචං උබට හොද බ්‍රෑන්ඩ් එකකින් ලොකු අගල් ප්‍රමාණයක් තියෙන එකක්ම ගන්න පුලුවන් බං. මටනම් ඉතිං SONY හැර වෙන ඒවට හිත යන්නෙම නෑ බං.SONY හොදම හොදයි.දැං එන හැම TV එකකම VGA Port එකක් තියෙනවා මචං..

    Go for lg

    wow.lk බලපං Price ඇති මචං...
    Ela macho balannam

    හ්ම් LG ත් හොදයි. මම Monitor එකක් හම්බ උනා LG. දැනට අවු 4 ක් වෙනවා. කිසි අවුලක් නෑ..


    godak sthuthi machanla dunna help ekata....
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    uba tv balannanam tv eka ganne oya 52' wage ewa gannawanam dialog or peo tv HD connection ekak ganin.antenna ekakinnam balanna hithannwath epa.nikan 3gp walak play kara wage thiyey
     

    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa