saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    අඩේ ගෙදර TV 1කේ පිටිපස්සන් හුලං බහිනවා වගේ සද්දයක් අාවා දැං ටික දවසක ඉදලා. අද උදේ ලෝකය සහ ලෝකයෝ බල බල ඉද්දි රූප නැතුව ගියා . බඩු පැකට් වගේ දැං. පරණ සෝනි ටීවි 1ක්.

    දැං අලුත් TV 1ක් ගන්න කාලෙ හරි වගේ. Discovery සිංගර් ඒකෙන් ගෙවන්න ගන්න TV 1ක්. හෙට ඉදන් ලොග් සැට් 1කකුත් නොමිලේ දෙනවලු 32 වගේ දමා බැලුවේ. Panasonic, Hithachi, Hair, TCL, Unic Singer තීනවා

    https://www.singersl.com/products/?t=samsung-smart-led-tv-hd-32-inch-40w-sound-smgua32n4300

    SMG_SMGUA32N4300-01.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    එලකිරියෙ ගොඩක් අය නම් කියල තිබුනා INNOVEX එහෙම හොදයි කියල (value for money) DAMRO එකෙන් ගත්තු ඒවා

    වෙන brands උනත් DAMRO එකෙන් ගත්තම හම්බෙන warranty එක හොදයි කියල තිබුන :yes:
     
    Last edited:
    • Like
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    එලකිරියෙ ගොඩක් අය නම් කියල තිබුනා INNOVEX එහෙම හොදයි කියල (value for money) DAMRO එකෙන් ගත්තු ඒවා

    වෙන brands උනත් DAMRO එකෙන් ගත්තම හම්බෙන warranty එක හොදයි කියල තිබුන :yes:

    eazy payment denne card walata witharaine ban...... eekai singer yanna baluwe
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩේ ගෙදර TV 1කේ පිටිපස්සන් හුලං බහිනවා වගේ සද්දයක් අාවා දැං ටික දවසක ඉදලා. අද උදේ ලෝකය සහ ලෝකයෝ බල බල ඉද්දි රූප නැතුව ගියා . බඩු පැකට් වගේ දැං. පරණ සෝනි ටීවි 1ක්.

    දැං අලුත් TV 1ක් ගන්න කාලෙ හරි වගේ. Discovery සිංගර් ඒකෙන් ගෙවන්න ගන්න TV 1ක්. හෙට ඉදන් ලොග් සැට් 1කකුත් නොමිලේ දෙනවලු 32 වගේ දමා බැලුවේ. Panasonic, Hithachi, Hair, TCL, Unic Singer තීනවා

    https://www.singersl.com/products/?t=samsung-smart-led-tv-hd-32-inch-40w-sound-smgua32n4300

    damro eken warranty gaththa kenek widihata kiyanna thiyenne damro hoday kiyala. wena TV ekak gedarata genalla deela thama hadanna genichche, genawae. singer eken gaththa baduwak kadila, hadanna genihin deeela, hadanna baa kiyala ahagannath sathi dekak badaganna una ban....
     
    • Like
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    damro eken warranty gaththa kenek widihata kiyanna thiyenne damro hoday kiyala. wena TV ekak gedarata genalla deela thama hadanna genichche, genawae. singer eken gaththa baduwak kadila, hadanna genihin deeela, hadanna baa kiyala ahagannath sathi dekak badaganna una ban....

    මම ගාව Credit Card 1ක් නෑ බං......
     
    • Like
    Reactions: wqe123

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Ape Akka gathththa singer 40 inch tv 1k gewanna. 26000ka washine machine 1k hambun. Tv 1ta 3yrs warranty washine machine 1ta 1yr warranty
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Crdit card oni ne bn normal gewanna denwa Damro eken,mn fridge ekakut gatta ,unge warranty hody,,me dawswal abans eke tv ekk gathm peotv connection eka free dena offer ekakut yanawa poddk blpn