TV Lanka ඩිජිටල් TV

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචං.. මම TV Lanka ඩිජිටල් TV සෙට් එකක් ටික කාලෙකට කලින් ගත්තා. හදිසියේ නුවරට පදිංචියට යන්න වෙච්ච නිසා එක disconnect කරා. දැන් මම අපහු කොළඹ පදිංචියට ඇවිත් ඉන්නේ. TV Lanka contacts මොනවත් වැඩ නැහැ. මම හිතන්නේ උන් service එක නවත්තලා. අයියෝ සල්ලි.....

    මට මේ සැටලයිට් සෙට් එකෙන් වෙනින් සර්විස් එකක් ගන්න බැරිද? TV Lanka වැඩකරන contacts මොනවා හරි උඹල දන්නවනම් කියපන්.....
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,141
    12,122
    113
    Ohio, USA
    side.jpg