TV Lanka Digital TV DVB T2

2osama

Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    TV Lanka Digital TV Broadcasting එක වැඩ ද බං?
    මීට මාසෙකට කලින් Free දුන්න Local Chenels නවත්වලා තිබ්බා දැන් Search කරාම කිසිම Channel එකක් පෙන්වන්නේ නැහැ
     
    • Like
    Reactions: netudara and kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    Freesat connection එකක් ගනිං. මාසික ගාස්තු නැත. ලංකාවේ චැනල් ටිකයි ඉන්දියන් චැනල් ටිකකුයි බලන්න පුලුවන්
    මම Satalite Dish නැති නිසා තමා Digital TV ගත්තේ බන් ලේසියි එක . වදුරෝ එක්ක බැහැ බන් Dish .
    මාස දෙකයි දැන් එකත් ඉවරයි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මම Satalite Dish නැති නිසා තමා Digital TV ගත්තේ බන් ලේසියි එක . වදුරෝ එක්ක බැහැ බන් Dish .
    මාස දෙකයි දැන් එකත් ඉවරයි
    ඒකනම් ඇත්ත Antenna ලේසි සෙට් කරා එච්චරයි.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    උන් හැමදාම ටෙස්ටින්. කාලයක් කරනව නවත්තනව ආයෙ කරනව....
    පිස්සු හුත්ත ලා ටිකක් Free sat එවුන්ගේත් Digital TV එනවා කියලා තියෙනවා
    DVB T2 ද දන්නේ නැහැ එහෙම උනොත් ගොඩ
     
    • Like
    Reactions: Amith0424

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    TV Lanka Digital TV Broadcasting එක වැඩ ද බං?
    මීට මාසෙකට කලින් Free දුන්න Local Chenels නවත්වලා තිබ්බා දැන් Search කරාම කිසිම Channel එකක් පෙන්වන්නේ නැහැ
    ඒක දැන් නවත්තලා
     
    • Like
    Reactions: 2osama