tv series බලනවානම් මෙන්න බඩු
BATTLESTAR GALACTICA
IMDB RATINGS :8.7/10
TV.COM :9/10
YEAR 2004
FOUR SEASONS
STORYLINE
විශ්වයේ ඈත කෙළවරක ඉතාමත් දියුණු මිනිසුන් ඉන්න ග්රහලොවක් තියෙනවා .එකේ නම CAPRIKA .මේ අය තමන්ගේ එදිනෙදා වැඩවලට CYL රොබෝ වරු යොදාගන්නවා .කාලයක් යනකොට මේ රොබෝවරු තමන්ම වැඩිදියුණු වී මින්සාට සමාන යාන්ත්‍රික කෘතීම බුද්දියක් සහිත රොබෝවන් මොඩල් 12 ක් නිපදවනවා .
මේ මොඩල් වලට CYLON නමින් හදුන්වනවා .මිනිසුන් අනපේක්ෂිත මොහොතක මේ CYLON වරු CAPRIKA වලට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කර වුනාශ කරනවා .එම ප්‍රහාරයෙන් 50000 පමණ මිනිසුන් කොටසක් පමණයි දිවිගලවාගන්නේ .ඔවුන් ඔවුන්ගේ ඉතිරුවූ එකම ප්‍රහාරක යානාවන් මගින් මේ කප්රිකා ලෝකයෙන් පලායනවා cylon ලාගෙන් බේරෙන්න
නමුත් මේ cylon වරු ඔවුන්ගේ අදිතාක්ශනික යානා මගින් මේ ඉතිරි යානාවන් විනාස කර මිනිස් වරගයා සමුලඝාතනය කරන්න සැලසුම් කරනවා .
ඔය BATTLESTAR GALACTICA කියන්නේ මිනිස්සු පලායන යානාවල තියෙන ඔවුන්ට ඉතුරුවුන එකම ප්‍රහාරක යානාව .එක මෙහෙයවන්නේ කොමාන්ඩර් adamaa විසින් .
මොවුන් cylon ලාගෙන් බේරෙන අතරම ඔවුන්ගේ මිත්‍යා විශ්වාසයන්ට අනුව ඔවුන්ගේ ගලවුම්කාර ග්‍රහලෝකය වන EARTH (පෘතුවිය ) සොයා යන ගමනක් තමයි මේකේ තියෙන්නේ .
මේක විද්‍යා ප්‍රබන්දයක් වුනත් මිනිස් හැගීම් ගැන බොහොම ලස්සනට උද්දීපනය කරලා තියෙනවා
ඔක්කොම කතාව කිව්වොත් වැඩක් නැ .බලලම හිටියනම් තමයි හොද
මුලින් ටිකක් බල්කනකොට අවුල් වගේ තියෙයි එත් හැමදේම සීසන් 4 වෙනකොට එකිනෙකට හොදින් සම්බන්ද කරලා තියෙනවා .සිංහල දෙබස්නම් නැහැ මන් හිතන්නේ .එත් ඉංග්‍රීසි දෙබස් වලින් වුනත් ට්ය්හෙරුම් ගන්න අමාරුවෙන එකක් නැහැ කතාව .
ඔය තියෙන්නේ ADAAMAගේ ෆ්ලීට් එක .
මේක ප්‍රහාරක යානාවක්

Last edited: