tv series බලනවානම් මෙන්න බඩු

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    tv series බලනවානම් මෙන්න බඩු

    images
    images
    images


    BATTLESTAR GALACTICA

    IMDB RATINGS :8.7/10
    TV.COM :9/10

    YEAR 2004
    FOUR SEASONS

    STORYLINE


    විශ්වයේ ඈත කෙළවරක ඉතාමත් දියුණු මිනිසුන් ඉන්න ග්‍රහලොවක් තියෙනවා .එකේ නම CAPRIKA .මේ අය තමන්ගේ එදිනෙදා වැඩවලට CYL රොබෝ වරු යොදාගන්නවා .කාලයක් යනකොට මේ රොබෝවරු තමන්ම වැඩිදියුණු වී මින්සාට සමාන යාන්ත්‍රික කෘතීම බුද්දියක් සහිත රොබෝවන් මොඩල් 12 ක් නිපදවනවා .

    මේ මොඩල් වලට CYLON නමින් හදුන්වනවා .මිනිසුන් අනපේක්ෂිත මොහොතක මේ CYLON වරු CAPRIKA වලට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කර වුනාශ කරනවා .එම ප්‍රහාරයෙන් 50000 පමණ මිනිසුන් කොටසක් පමණයි දිවිගලවාගන්නේ .ඔවුන් ඔවුන්ගේ ඉතිරුවූ එකම ප්‍රහාරක යානාවන් මගින් මේ කප්රිකා ලෝකයෙන් පලායනවා cylon ලාගෙන් බේරෙන්න :(

    නමුත් මේ cylon වරු ඔවුන්ගේ අදිතාක්ශනික යානා මගින් මේ ඉතිරි යානාවන් විනාස කර මිනිස් වරගයා සමුලඝාතනය කරන්න සැලසුම් කරනවා .

    ඔය BATTLESTAR GALACTICA කියන්නේ මිනිස්සු පලායන යානාවල තියෙන ඔවුන්ට ඉතුරුවුන එකම ප්‍රහාරක යානාව .එක මෙහෙයවන්නේ කොමාන්ඩර් adamaa විසින් .

    මොවුන් cylon ලාගෙන් බේරෙන අතරම ඔවුන්ගේ මිත්‍යා විශ්වාසයන්ට අනුව ඔවුන්ගේ ගලවුම්කාර ග්‍රහලෝකය වන EARTH (පෘතුවිය ) සොයා යන ගමනක් තමයි මේකේ තියෙන්නේ .:love:

    මේක විද්‍යා ප්‍රබන්දයක් වුනත් මිනිස් හැගීම් ගැන බොහොම ලස්සනට උද්දීපනය කරලා තියෙනවා :love:

    ඔක්කොම කතාව කිව්වොත් වැඩක් නැ .බලලම හිටියනම් තමයි හොද



    මුලින් ටිකක් බල්කනකොට අවුල් වගේ තියෙයි එත් හැමදේම සීසන් 4 වෙනකොට එකිනෙකට හොදින් සම්බන්ද කරලා තියෙනවා .සිංහල දෙබස්නම් නැහැ මන් හිතන්නේ .එත් ඉංග්‍රීසි දෙබස් වලින් වුනත් ට්ය්හෙරුම් ගන්න අමාරුවෙන එකක් නැහැ කතාව .

    images


    ඔය තියෙන්නේ ADAAMAගේ ෆ්ලීට් එක .

    images
    මේක ප්‍රහාරක යානාවක්


     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    CONT..

    images



    මේ තියෙන්නේ සයිලොන්ලගේ බඩු
    images
    images
    images
    images
    images


    මේ යානා සියල්ල මිනිසුන් මෙන්ම ජීවය තියෙන ඇතුලතින් මාන්ෂමය කොටස් වලින් සැදී සත්ව / යාන්ත්‍රික එකතුවක් .

    හැබැයි මේකේ ඔක්කොම එපිසෝඩ් වල එකතුව 30GB විතර වෙනවා

    මමනම් ඕක බාගත්තේ EXTRATORRENT එකෙන් .එත් දැන් එකට කෙලවල නිසා

    මෙන්න මේ ලින්ක් එක ට්‍රයි කරලා බලන්න .

    http://toptvseries.biz/battlestar-galactica-season-1-2-3-4-complete-pack

    අනිතිමට කියන්න තියෙන්නේ මන් නම් බලපු පට්ටම tv සිරිස් එක මේක .:love:
    LASTSHIP වගේ එව්ව් කැලේ මේකත් එක්ක බලපුවම :cool:
     
    Last edited: