TV Series බලන එක කාලය නාස්ති කරන වැඩක්ද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    භාවනා කරපන්..3 වෙනි ඇහැ එනවා..ඒකෙන් අතීති ජීවිත අනාගතයේ වෙන්න තියෙන දේවල් දැනගන්න පුලුවන්..
    ;)
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,802
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    උඹේ ජීවිතේ ගැන උඹ තීරන ගනින්. එක එකා කියන ඒවා අහන්න ඕන නෑනේ. බැලන්ස් එකක් තියාගන්න බලපන්. මටනම් ඉතින් social media ආතල් එකට හොඳයි.
    The Manipulated Blnna Thriller balnwnm,Korean habai
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    අඩෝ මට දැන් ෆිල්ම් එකක්, සින්දුවක්වත් අහන්න හිතෙන්නේ නෑ. ඒක පාරටම ඒ ආසාව නැතිවෙලා ගියා. ඉස්සර පැල් බැඳගෙන ෆිල්ම් බැලුවේ.