TV series movies මුකුත් නැද්ද අලුතෙන් ආපු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මේක හොඳයිද බන්?
    ඕක පට්ට. මුල් කොටස් දෙක තුන බලද්දි විකාරයක් වගේ දැනෙයි. ඒත් දිගටම බලපං ඇඩික්ට් වෙනවා. අවුරුදු ගානකින් ආපු පට්ට සිංහල ටෙලි සීරීස් එකක්
     
    • Love
    • Like
    Reactions: SDCR and olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඕක පට්ට. මුල් කොටස් දෙක තුන බලද්දි විකාරයක් වගේ දැනෙයි. ඒත් දිගටම බලපං ඇඩික්ට් වෙනවා. අවුරුදු ගානකින් ආපු පට්ට සිංහල ටෙලි සීරීස් එකක්
    Maru.
    Balanna one.
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    Maru.
    Balanna one.
    ඇද ඇද බලන්න එපා. තේරුම් ගන්න බෑ. කාලය අරගෙන විවේකිව බලපං. seasons 3ක් තියෙනවා. දැන් රන් වෙන්නේ season 3. Season 1 ඉඳලා පිළිවෙලට බලාගෙන පලයං