මේක සුපිරි. මාත් Elakiri යේ එකෙක් දාලා තිනව දැකලා බැලුවේ. පට්ට කතාව.
Silo kammali kalane s02 eka2026 පටාන් ගන්න කොට
Silo S03
From S04
Squid Game S04![]()
මම ඕකට සිරාවටම ආසයි. stockmarket එක manipulate කරන එකෙක් ගැන තියෙන කතාවක්. සුපිරි actorsලා ඉන්නෙ. අන්තිම සීසන් එක තාම බැලුවෙ නෑ.billions 2016 honda nedda?
below deck?
------ Post added on Nov 8, 2025 at 2:34 AM
api hemogema oluwe manipulation krnna kemathi horek innawa. e unata podi kaale indan oluwata daan ethics, fear for law and order nisa, uuwa eliyata enne ne.මම ඕකට සිරාවටම ආසයි. stockmarket එක manipulate කරන එකෙක් ගැන තියෙන කතාවක්. සුපිරි actorsලා ඉන්නෙ. අන්තිම සීසන් එක තාම බැලුවෙ නෑ.