TV-Series Recommendation

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    ලංකවේ ඉරිදා පත්තර කාරයෝ වගේ තමයි ඔය 2.50 channel එකත් .

    the-history-channel-is-a-joke-v0-8ycw7dtrp4ja1.jpg

    26a.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    History channel :rofl:

    munge boru dewal tynwa godak lol

    Ithin science fiction kiyala hithala balanna puluwanne Merlin, Arrow ehema baluwa wage 😁

    ලංකවේ ඉරිදා පත්තර කාරයෝ වගේ තමයි ඔය 2.50 channel එකත් .

    the-history-channel-is-a-joke-v0-8ycw7dtrp4ja1.jpg

    26a.jpg

    History igena ganna nemei entertainment value ekata balanna ithin. History igena ganna onenam pothak download karala kiyawanna bariye
    ------ Post added on Oct 20, 2023 at 11:25 PM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    The Shannara Chronicles TV Serise එක ඇයි බන් තහනම් කළේ? පට්ටම කොලිටි කතාවක් ගියෙ. අපරාදෙ. 🥲
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    TV Serise එක ඇයි බන් තහනම් කළේ? පට්ටම කොලිටි කතාවක් ගියෙ. අපරාදෙ. 🥲

    MTV ලොකු viewers ගොඩක් නෑ බං. වැරදි channel එකේ ගියේ. Production cost එක සෑහෙන්න වැඩි කියල උන් කියල තිබ්බා.
    Teen wolf විතරයි උන්ගේ බේරුනේ.
    USA එවුන් අපි බලන ඒවා බලන්නේ නෑ. ඉතින් cancel කරනවා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    MTV ලොකු viewers ගොඩක් නෑ බං. වැරදි channel එකේ ගියේ. Production cost එක සෑහෙන්න වැඩි කියල උන් කියල තිබ්බා.
    Teen wolf විතරයි උන්ගේ බේරුනේ.
    USA එවුන් අපි බලන ඒවා බලන්නේ නෑ. ඉතින් cancel කරනවා

    සුපිරි කතාව මචන්.
     
    • Like
    Reactions: SLKolla2020

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    @RandomGuy ගෙ වීඩියෝ එකක් බලල සෙට් වුණේ. නිකං ඉන්න වෙලාවට බලන්න මරු

    Complete series (Stream Online)

    https://lookmovie.foundation/shows/play/1701704157-historys-greatest-mysteries-2020#S4-E9-220396

    ලංකවේ ඉරිදා පත්තර කාරයෝ වගේ තමයි ඔය 2.50 channel එකත් .

    the-history-channel-is-a-joke-v0-8ycw7dtrp4ja1.jpg

    26a.jpg
    ඔය Ancient Aliens කියන ප්‍රෝගෑම් එකේ තිබුනු බොරු සේරම එක්ස්පෝස් කරලා Antient Aliens Debunked කියලා එකෙක් වීඩියෝ එකක් හදලා දාල History චැනල් එක ලිඳේ දාල තව පොඩ්ඩෙන් history චැනල් එක අකුලගෙන යන්න තැනට වැඩ සිද්දවෙනවා

    ක්‍රෙඩිබිලිටි එකට ඒ කාලෙ උනු ඩැමේජ් එක තාමත් හරියටම ගොඩ ගිහින් නැහැ, ඇත්ත ප්‍රෝගෑම් එකක් කරත් මිනිස්සු සැක කරනවා කලින් කේස් එක නිසා
     
    • Like
    Reactions: SLKolla2020

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    ඔය Ancient Aliens කියන ප්‍රෝගෑම් එකේ තිබුනු බොරු සේරම එක්ස්පෝස් කරලා Antient Aliens Debunked කියලා එකෙක් වීඩියෝ එකක් හදලා දාල History චැනල් එක ලිඳේ දාල තව පොඩ්ඩෙන් history චැනල් එක අකුලගෙන යන්න තැනට වැඩ සිද්දවෙනවා

    ක්‍රෙඩිබිලිටි එකට ඒ කාලෙ උනු ඩැමේජ් එක තාමත් හරියටම ගොඩ ගිහින් නැහැ, ඇත්ත ප්‍රෝගෑම් එකක් කරත් මිනිස්සු සැක කරනවා කලින් කේස් එක නිසා
    Api ithin purely entertainment value ekata ne balanne.
     
    • Like
    Reactions: NEMISIS